ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිලගණන් සංශෝධනය කර තිබෙනවා. එය, ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මකයි.
එළඹෙන මාස් කන්නයේ වී වගා කටයුතු ඔක්තෝබර් 15 දින හෝ ඊට ආසන්න දිනයක ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අදින් අවසන් වනවා.
ශ්‍රී ලංකාවට නැ‍ගෙනහිර දෙසින් වූ මුහුදේ දී හදිසි රෝගාබාධයකට ලක් ඉන්දීය ජාතිකයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කළා.
කොළඹ - නුවර මාර්ගයේ කජුගම ප්‍රදේශයේ දී ඊයේ (29) රාත්‍රී කාර්යාල සේවකයින් රැගත් බස් රථයක්, ලංගම බස්රථයක මුහුණට මුහුණ ගැටී…
වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජමාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික…
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 24 වැනි වරටත් ලබන සැප්තැම්බර් 22 වැනිදා සිට ඔක්තොම්බර් පළමු වැනිදා දක්වා දින 10 ක් පුරා…
නවගමුව - පුරාණ ශ්‍රී මහා පත්තිනි දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යය ඇතුළත් "ගොන්පිට පෙරහර" ඊයේ රාත්‍රි විථී සංචාරය කළා. ‍‍
අස්වැසුම යෝජනා ක්‍රමයේ පළමු වාරිකය ගෙවීම සඳහා රුපියල් කෝටි 500ක (බිලියන 5ක) මුදලක් බැංකු වෙත නිකුත් කිරීමට මහා භාණ්ඩාගාරය පියවර…
යාපනය රෝහලේදී පසුගියදා තුන් නිවුන් දරු උපතක් සිදුව ඇති අතර, දරුවන් නිරෝගී තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
නාවික හමුදාව, උතුරු හා නැගෙනහිර මුහුදු ප්‍රදේශවලදී, නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි 15 දෙනෙකු සිය බාරයට ගෙන තිබෙනවා‍.
මහාපරිමාණ ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙණු දෝනි නමැති කාන්තාව ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවැනි පාසල් වාරයේ 02 වැනි අදියර අද (28) ආරම්භ වනවා.
බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල සියලුම පොලී අනුපාත අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව…
මහනුවර ඇසළ මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර අද (26) වීදි සංචාරය කරනවා.
දඹානේ ආදිවාසි ජනතාව ශ්‍රී දළදා සමිඳුන් උදෙසා වාර්ෂිකව සිදු කරන මී පැණි පූජාව අද (26) දළදා මාලිගාවේ දී සිදු කෙරෙනවා.
බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
රාජ්‍ය විශ්වවිද්‍යාලවල 50% ක පමණ ආචාර්යවරුන්ගේ පුරප්පාඩු ප්‍රමාණයක් පවතින බවට, අනාවරණය වී තිබෙනවා.
2023. 08.18 දින සිට 2023.08.27 දින දක්වා පැවති අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධ වූ සියලු ම…
‍පිරමිඩ යෝජනා ක්‍රම ආශ්‍රිත මූල්‍ය වංචා සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශන සිදුකරන බව,මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

Latest News