අද (25) ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.
දිවයින පුරා රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් ක්‍රියාත්මක කර ඇති එක් දින සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා.
‍‍නිත්‍ය පොලී අනුපාත නොවෙනස්ව තබා ගැනීමට  ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, තීරණය කර තිබෙනවා.
සංචාරක ආකර්ෂණය දිනාගත් අලිකොට ආර ජලාශයට එන සංචාරකයන් නිසා පරිසර විනාශයක් වැල්ලවාය, අලිකොටආර ජලාශය දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉහළ ආකර්ෂණයක් දිනාගත් සංචාරක…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ශ්‍රී ලංකාව ගෙන යන උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන සම්බන්ධ කරගනිමින් ජාතික උපදේශක…
දුම්රියපොළ මංසන්ධියේදී 21 වන දින රාත්‍රී 9.00 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි…
දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරීත්වයක් ඇති කර ගැනීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ක් අතර…
අධිකරණවල විභාග වන නඩු කටයුතු සඳහා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් ඉන් පිටතට ගෙනයාම සති දෙකක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
‍වැලිපැන්න පොලිසිය,  පාරිභෝජනයට නුසුදුසු කෘමින් සහිත සහල් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (21) රාත්‍රී 9.40ට පමණ රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට දී නාදුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මේ වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයින් 860,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල සහතික පිටපත් මාස 06කට පසුව අවලංගු නොවන බව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සදහන් කරනවා. 
ස්පයිස් ජෙට් (SpiceJet) ගුවන් සේවා සමාගම යළිත් ඉන්දියාවේ මදුරෙයි සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන්තොටුපොළ අතර ඍජු ගුවන් ගමන් සේවා ඊ‍යේ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙකු පත්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා අද (21 ) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඓතිහාසික බෙල්ලන්විල ඇසළ පූජෝත්සවයේ රන්දෝලි පෙරහර අද වීදි සංචාරය කිරීමට නියමිතයි.
ත්‍රිකුණාමලය ෆෙඩ්රික් බලකොටුවේ පිහිටි ඉපැරණි ස්ථාන අද සිට සංචාරකයන්ට නැරඹීමට අවස්ථාව හිමි වනවා.
ඉදිරියේ දී කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,200 ක මිලකට අලෙවි කළ හැකි බව සත්ත්ව ෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. 
පවත්නා විදුලි අර්බුදයට විසදුම් ලෙස පෞද්ගලික විදුලි බලාගාර මගින් විදුලිය ලබා ගැනීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා.

Latest News