ලෝකයේ වාර්තා වී ඇති කොවිඩ්-19 මරණවලින් දහයෙන් එකක් ඉන්දියානුවන් වන අතර,ලොව දෙවනුවට වැඩිම ආසාදිතයින් වාර්තා වන සහ වේගයෙන් අමෙරිකාව අභිභවා යන රට බවට ඉන්දියාව පත්ව තිබේ.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ බිරිඳ මෙලනියා ට්‍රම්ප්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ජපානයේ කොටස් වෙළදපළ අද දිනයේ වසා දැමිණ.

HIV ආසාදනය වී සුවය ලැබූ ලොව පළමු පුද්ගලයා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී මිය ගොස් තිබේ.

සිනමා ශාලා යළි විවෘත කිිරීම සඳහා ඉන්දියාව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 33,867,247 බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (01) අලුයම වාර්තා කරයි.

ආමේනියාය හා අසර්බයිජනය අතර හටගෙන ඇති ගැටුම් සමතයකට පත් කිරීම සඳහා මැදිහත්කරුවෙක් ලෙස ක්‍රියා කිරීමට රුසියාව කැමැත්ත පළ කර තිබේ. නගෝර්නෝ කරබා ප්‍රදේශයේ පසුගිය ඉරිදා සිට ඇති වූ ගැටුම්වලින් මියගොස් ඇති පිරිස සියයකට අධිකයි.

අඟහරුගේ දකුණු ධ්‍රැවය අසල නව භූගත විල් තුනක් සොගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබේ.

තුර්කි රාජ්‍යයට අයත් ප්‍රහාරක ගුවන් යානයක් මගින් ආර්මේනියාවේ ප්‍රහාරක ගුවන් යානයක් වෙඩි තබා බිම හෙළු බවට ආර්මේනියාව චෝදනා කරයි.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 33,832,711ක් දක්වා ඉහළ ගොස් තිබේ. මරණ සංඛ්‍යාව 1,011,981ක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව පුරා කෝවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා යද්දීත් රටවල් විවෘත කිරීම අඛණ්ඩව සිදුවීම කෙරෙහි ලොව අවධානය යොමු විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පෙන්වා දේ.

පකිස්ථානයේ හිටපු ජනාධිපති එරට අධිකරණයක් මගින් වරදකරු බවට පත් කර තිබෙනවා.

උතුරු කැලිෆෝනියාවේ සැන්ටාරෝසා හි ලැව්ගිනි ව්‍යාප්තිය පාලනය කරගත නොහැකි මට්ටමින් සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

නොවැම්බර් 02 වැනිදා පෘථිවි කක්ෂය ආසන්නයෙන් ඇස්ටරොයිඩයක් ගමන් කිරීමට ඉඩ ඇති බව අභ්‍යවකාශ විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.

ප්‍රංශයේ වැඩිම පච්ච කොටාගත් පුද්ගලයා හට කුඩා දරුවන්ට ඉගැන්වීමෙන් වළකින ලෙස බලධාරීන් දැනුම් දී තිබේ.

දිළිඳු රටවලට ලබාදෙන ණය සහනය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජී-7 කණ්ඩායමේ රටවල් සලකා බලමින් සිටියි.

කොරෝනා වෛරසය හඳුනාගැනීම සඳහා නව පරීක්ෂණයක් හඳුන්වා දීමට විද්‍යාඥයින්ට හැකිවී තිබේ.

ගතවූ පැය 24 තුළ නේපාලයේ නව කොවිඩ් - 19 රෝගීන් 1,313 ක් වාර්තා වූ අතර සමස්ත රෝගීන් සංඛ්‍යාව 70,614 ක් බව නේපාල සෞඛ්‍ය හා ජනගහන අමාත්‍යාංශය නිකුත් කළ කොවිඩ් 29 වසංගත සංඛ්‍යාලේඛණයෙහි සඳහන් වේ.

මධ්‍යම ආසියානු රටවල් වන අසර්බයිජානය හා ආර්මේනියාව අතර වසර ගණනාවකට පසු නැවතත් යුධ ගැටුම් හටගෙන තිබේ.

මේ වන විට වෛරසයේ මර්මස්ථානය බවට පත්ව ඇති අසල්වැසි ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් 82,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ,එම කාල සීමාව තුල සිදුවු කොරෝනා මරණ සංඛ්‍යාව දහස ඉක්ම වූ පසුබිමකයි.

Latest News