ඉන්දියාවේ නව දිල්ලි අගනුවර කොරොනා වසංගතය උච්චතම තත්ත්වයට පත් වෙයි.

ජපානයේ ෆුමිහියෝ කුමරු එරට සිංහාසනයේ මීළඟ උරුමකරුවා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

කොරෝනා වෛරසය රටින් තුරන් කිරීම තම මූලික අභිප්‍රාය බව අමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් ජෝ බයිඩන් පවසයි.

කොරෝනා වෛරසය එහි අමිහිරිම සංධිස්ථානය වෙත ළාගාවන විට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වෙත ළගාවන විට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අමෙරිකාවේ නොකඩවා දින 4ක් ඇතුළත දෛනික කොරෝනා ආසාදිතයන් ලක්ෂය බැගින් වාර්තා විය.

අද වන විට සමස්ත ගෝලීය කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව පන් කෝටි හත් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

අද වනවිට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටිය ඉක්ම වූ පළමු රට බවට අමෙරිකාව පත්වී තිබෙනවා.

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 49,712,143 ක් බව ජොන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (08) අළුයම වාර්තා කරයි.

අමෙරිකාවේ 46වැනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් තේරී පත්ව ඇත.

ජෝ බයිඩ්න් අමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපති ලෙස තේරී පත්වීමත් සමගම ඔහුගේ උප ජනපති ලෙස තේරී පත් වන්නේ, ඉන්දියානු සම්භවයක් ඇති කමලා දේවී හැරිස් වේ.

ඩෙන්මාර්කයේ මින්ක් ගොවිපලවල කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් ඩෙන්මාර්ක සංචාරකයින්ට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම වහාම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීහු ඊයේ (07) පියවර ගත්හ.

ජෝ බයිඩන් අමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රාහී කඩයිම වෙත ළඟාවෙමින් සිටී.

ජෝශප් ආර්. බයිඩන් ජූනියර් හෙවත් ජෝ බයිඩන් මේ වනවිට ජනාධිපති ධුරයට සමීප වෙමින් සිටින්නේ පෙන්සිල්වේනියා සහ ජෝර්ජියා යන ජනපද දෙකේදීම ට්‍රම්ප් පසු කර යමිනි.

දෙවන කොරෝනා රැල්ලට මුහුණ දෙන ඉතාලියේ නිරෝධායන ඇදිරි නීති කාල සීමාව අද සිට තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන ඇත.

නවසීලන්ත රජයේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දේ.

ඩෙන්මාර්කයේ, ලොම් ලබාගැනීම සඳහා ඇති කරන මුගටි විශේෂයකින් කොරෝනා වයිරසය මිනිසුන්ට බෝ වීමේ අවදානමක් පවතින බව එරට පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන තිබේ.

මේ වනවිට ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 48,559,927 ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (06) අලුයම වාර්තා කළේය.

ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරන බවට පාකිස්තානය ප්‍රතිඥා දෙයි.

එක්සත් අරාබි එමිර් රාජ්‍යය හා බහරේන් යන රටවල් චීනය නිෂ්පාදනය කර ඇති නව කොරොනා එන්නත් ලබා ගනී.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පැරිස් ගිවිසුමට ස්ථිර ලෙස සහය දෙන බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශකයා පවසයි.

ඩිමොක්‍රටික් ජනාධිපතිධූර අපේක්ෂක ජෝ බයිඩන් අමෙරිකානු ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

Latest News