ලොව කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ ලක්ෂ නවය ඉක්මවා ගොස් තිබේ. මේ වන විට ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි අසූතුන් ලක්ෂය ඉක්මවා ගොස් ඇත.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පසුගිය වසර 50 තුළ වන සතුන්ගෙන් තුනෙන් දෙකක් විනාශ වී ඇති බවට වාර්තාවක් පෙන්වා දෙයි.

ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක පැතිර යන ලැව්ගිනි හේතුවෙන් අක්කර හාරලක්ෂ හැටදහසකට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

ශිෂ්‍යන් ලෙස සහ ශ්‍රමිකයන් ලෙස සිය රටට ඇතුළු වීමට උත්සහ කළ චීන ජාතිකයින් 1000 කගේ වීසා අවලංගු කිරීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා.

වේගවත් ජනගහන වර්ධනය ආහාර හා ජල පහසුකම් සීමා වීම මෙන්ම ස්වාභාවික විපත් බහුල වීම යන ​හේතූන් මත 2050 වර්ෂය වන විට ලොව බිලියනයකට අධික ජනතාවක් අවතැන් වීමේ අර්බුදයට අනිවාර්යයෙන්ම මුහුණ දීමට නියමිත බව ගෝලීය පාරිසරික තර්ජන පිළිබඳ තවතම විශ්ලේෂණයකින් අනාවරණය කර ඇත.

අධික ශීත කාලගුණය හේතුවෙන් කොලරාඩෝ ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් ගේ සියදිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබේ.

බ්‍රිතාන්‍යය ඔක්ස්ෆර්ඩ්‌ විශ්වවිද්‍යාලය හා ඇස්ටාසෙනෙකා සමාගම විසින්‌ සංවර්ධනය කරමින්‌ තිබූ කොරෝනා එන්නත්‌ අත්හදා බැලීම තාවකාලිකව නවතා තිබේ.

ප්‍රංශයේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ගෙවීගිය දිනයේ පෙර දිනට සාපේක්ෂව 4,203කින් ඉහළ ගොස් තිබේ.

මහජන සෞඛ්‍ය සඳහා ආයෝජනය කරන ලෙස රටවලින් ඉල්ලා සිටින බවත්, මීළඟ වසංගතය සඳහා ලෝකය වඩා හොඳින් සූදානම් විය යුතු බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අවධාරණය කරයි.

බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයින් ඉහළයාම දැඩි අර්බුදයක් වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මේ වසර තුළ වාර්තාගත ප්‍රමාණයක් ලැව් ගිනි හේතුවෙන් විනාශ වී ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

බස්නාහිර පළාත තුල ඊයේ (06) සිදුකළ විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුමක දී සැකකරුවන් 1287ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ලොව වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් වාර්තා වන ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට ඉන්දියාව පැමිණ තිබේ.

ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට දෙකෝටි හැත්තෑ දෙලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

තුර්කිය,උතුරු දිග සයිප්‍රසයේ යුධ අභ්‍යාස ආරම්භ කර තිබේ. ඒ හේතුවෙන් තුර්කිය හා ග්‍රීසිය අතර පවතින මතභේදකාරී තත්වය තවදුරටත් උත්සන්න වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

මධ්‍යම එංගලන්තයේ,බර්මින්නැම් නගරයේ සිදු වූ පිහි ඇණුමකින් පුද්ගලයෙක් මියගොස් තවත් 7 දෙනෙක් බරපතල තුවාල ලබා තිබේ.

ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉකුත් පැය 24 වනවිට දෙකෝටි 70 ලක්‍ෂය ඉක්මවා ගොස් තිබේ.

රුසියානු විපක්‍ෂ ක්‍රියාකාරිකයෙක් වන, ඇලෙක්සේයි නවාල්නි හට විෂ ශරීරගත කළ බවට, චෝදනා කරමින් රුසියානු ජනාධිපතිවරයා හෙළා දැකීම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

බංග්ලාදේශයේ ඉස්ලාම් දේවස්ථානයක සිදූවූ පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගියා.

Latest News