ධාන්‍ය වර්ග තැම්බිමට පැය 16ක් පමණ ජලයේ පෙඟවීම කින් තොරව විනාඩි 20ක දී ධාන්‍ය වර්ග පොගවා ගැනීමේ උපකරණයක් නිපදවීමට සඳහා නව නිර්මාණකරුවෙකු වන ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි වයි .එල් . චන්දන සේනානායක මහතා සමත්ව සිටී. 

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල හා දෙමෝදර දුම්රියස්ථානයන් අතර ගොටුවල ගම්මානයේ ඇති නයින්ආච් හෙවත් ආරුක්කු නමයේ පාලම ලොව විස්මිත නිර්මාණයක් සේ සැලකේ.

තවත් කෙනෙකුගේ ආධාර උපකාරය අවශ්‍ය අසරණවූ පිරිස් කොතරම් නම් සිටිනවද? 

ශ්‍රි ලංකා යුධ හමුදාව - පුත්තලම සිරම්බිඅඩිය කාපීරි ජනතාව වෙනුවෙන් සංවිධානය කරන නත්තල් කැරොල් ප්‍රසංගය 28 දා පුත්තලම ශාන්ත මරියා දේවස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව, 2019 වසරේ ආසියාවේ හොඳම නැගී එන සංචාරක ගමනාන්තය ලෙස අන්තර් ජාතික වශයෙන් සම්මානයට පාත්‍ර වෙයි.

වසර 14කට පෙර රටම කම්පනයට පත් කළ සුනාමියේ මතකයන් තවමත් මැකී ගොස් නැහැ.

විවිධ අපහසුතා මධ්‍යයේ රටට කීර්තියක් අත්කර දීමට වෙරදරණ ක්‍රීඩකයෙකු පිළිබඳව ගාල්ලෙන් අපට වාර්තා වෙනවා.

රතිඤ්ඤා කියන්නෙ සතුට සමරන බොහෝ අවස්ථාවල නැතුවම බැරි දෙයක් බවට පත්වෙලා.

ඇල්ල සංචාරක පාරාදීසයට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ඌව පළාත් සභා සංචාරක අමාත්‍යාංශය පවසයි.

ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ දී රන් පදක්කමක් හිමිකර ගත් ලූෂන් පුෂ්පරාජ් දිවයිනට පැමිණෙයි.

උපතින්ම දෙපා අහිමිවූවත් සිතේ ශක්තියෙන් ජීවිතය ජය ගැනීමට වෙරදරන දිරිය දියණියක පිළිබඳවයි මේ පුවත.

සෞන්දර්ය ක්ෂේත‍්‍රයෙන් ඉදිරියට යාම තම එකම සිහිනය කරගත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ප‍්‍රබෝධි ළහිරුණි සිසුවියගේ අහිංසක අපේක්ෂාවක් අද (18) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉටු කර දුන්නේය. 

තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මඟින් 9 වැනි වතාවට සංවිධානය කරනු ලබන “කොළඹ මුද්දර දැක්ම” මුද්දර අලෙවිපොළ, දෙසැම්බර් මස 14 , 15 සහ 16 යන දිනයන්හිදී පෙ.ව 9.00 සිට ප.ව 6.00 දක්වා, කොළඹ 10 තැපැල් මූලස්ථාන පරිශ්‍රෙය්දී පැවැත්වේ.

දිවයිනේ මුල්වරට ගුවනින් බීජ ඉසීමේ ව්‍යාපෘතියක් ගුවන් හමුදාවේ දායකත්වයෙන් සිදු කෙරේ.

ඔස්ට්‍රේලියාවේ ඇලිස් කැන්ගරු රක්ෂිතයේ හැදී වැඩුණු 12 හැවිරිදි “රොජර්“ නැමති අයෝමය සිරුරක් හෙබි කැන්ගරුවා මියගොස් තිබේ.

2018 අගෝස්තු 02 වනදා “පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකෙරුණු පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව ක්‍රිකට් ක්‍රිඩාංගණය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවේ දී විද්‍යාලයේ 09 වසරේ ඉගෙනුම ලබන ශාලික ලක්ෂාන් සිසුවා ජනාධිපතිතුමා ඉදිරියේ කතාවක් ඉදිරිපත් කළේය.

ජාතික ආහාර සැණකෙළිය - 2018 කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසළ ග්‍රීන් පාර්තිහි දී ඇරඹේ.

මාර්ග අනතුරුවලින් දිනකට අට දෙනෙක් මිය යන බව අනාවරණය වී තිබේ.

ලොව වයස්ගතම යූටියුබ් කාන්තව වු දකුණු ඉන්දියාවේ ජීවත් වු 107 හැවිරිදි මාස්ටන්මාමා මිය ගොස් ඇත.

2017 වසරේ දී පමණ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 3,152දෙනෙක් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.

Latest News