කන්දකින් පහල වැටි තුවාල ලබා සිටි ගැබ්බර වැලි මුව දෙනක් බේරා ගැනිමට හැටන් පොලිසියේ නිලධාරින් සමත් වි විය.
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උපුල්වෙහෙර, කහල්ල රක්ෂිතයේ පිහිටි ඉපැරණි නටබුන් ප්‍රදේශයක් හෙලි පෙහෙලි කර ජනතාවාට දැක බලා ගැනීමට අවස්ථාව උදාකර දීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර තිබේ.
සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් සිය පෞද්ගලික මුදලින්, ඉන්දීය දිළිඳු ගොවීන් 1398 දෙනෙකුගේ ගොවි ණය ගෙවා දැමීමට පියවර ගත්තා.
නිදහස් ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුවේ කතානායකවරයා වන්නේ සර් ප්‍රැන්සිස් මොලමුරේ මහතායි.
ලෝකාන්තය නැරඹිමට ගොස් ඉන් පහළට වැටුණ ජර්මන් ජාතික කාන්තාවක්ගේ සිරුර ඊයේ අලුයම බලංගොඩ රෝහල වෙත රැගෙන එනු ලැබීය.
එච්.අයි.වී පෙර හඳුනාගෙන නිසි ප්‍රතිකාර ගැනීමෙන් සාර්ථක ජීවිතයක් ගත කළ හැකි බව, විශේෂඥ වෛද්‍ය කේ.ඒ.එම්. ආරියරත්න මහතා පවසයි.
උගුලකට හසුවූ මෙරටට ආවේණික කොටියෙකු බේරා ගැනීමට වනජීවි නිලධාරීන් සමත්ව තිබේ.
එකිනෙකා බද්ධ වී සිටින නිවුන් දැරියන් දෙදෙනෙකුගේ ශරීර වෙන් කිරීමේ ශල්‍ය කර්මයක් ඔස්ට්‍රේල්යාවේ දී සාර්ථකව සිදු කෙරිණ.
ප්‍රංශයේ අයිෆල් කුළුණේ කොටසක් වෙන්දේසියක් සඳහා ඉදිරිපත් කර තිබේ.
වන අලින් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරු පිළිබඳ පසුගිය දින කීපයක සිට අහන්න ලැබුණා.
කාණුවක වැටි තිබු මුදල් සහ ජංගම දුරකථනයක් සහිත මුදල් පසුම්බියක් අහුලාගත් පාසල් සිසුවියන් දෙදෙනෙක් එම මුදල් පසුම්බියේ අයිතිකරු සොයා භාරදිම සදහා හැටන් පොලිසියට බාරදී තිබිණ.
ලොව ඉපැරණිතම සත්ව රූප සහිත ලෙන් සිතුවම් ඉන්දුනීසියාවෙන් සොයා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත් විය. මේ රූප අවම ලෙස අවුරුදු 40,000ක් පමණ පැරණි බවයි, ඔවුන් සඳහන් කරන්නේ.
රැවුල, පිරිමි පෞරුෂත්වයේ සහ අනන්‍යතාවයේ ලක්ෂණයක් ලෙසයි, සැලකෙන්නේ.
1970 සිට මේ දක්වා ලොව සත්ත්ව ගහණයෙන් 50%ක් මිනිසා විසින් ඝාතනය කර ඇති බව වාර්තාවක් පෙන්වා දෙයි.
ලොව වඩාත් ම සීතල ස්ථීර ජනාවාසය වන්නේ සයිබීරියාවේ Oymyakon ගම්මානයයි. ශීත ඍතුවේදී මෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් ඍණ 62 ක් එනම් ෆැරන්හයිට් ඍණ 80 ක් තරම් අධික ශීතලකින් යුක්ත වන බවයි සඳහන් වන්නේ.
සාගරය අපේක්ෂිත ප්‍රමාණයට වඩා උෂ්ණත්වය උරා ගන්නා බව, නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
පේරු රාජ්‍යයේ ලීමා අගනුවර හුආචිපා සත්ත්ව උද්‍යානයේ, බෙංගාල සුදු ව්‍යාඝ ධේනුවක් පැටවුන් තිදෙනෙකු බිහිකර තිබේ.
මව්වරුන් දරුවෙකු බිහි කර තවත් ගැබ් ගැනීමක් සඳහා අවම ලෙස වසරක කාලයක් පසු කළ යුතු බව, නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබේ. ඉන් මව්වරුන්ගේ මෙන්ම ළදරුවන්ගේ ද සෞඛ්‍ය ගැටළු අවම කර ගත හැකි බවයි පැවසෙන්නේ.