නිදහස් ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුවේ කතානායකවරයා වන්නේ සර් ප්‍රැන්සිස් මොලමුරේ මහතායි.

ලෝකාන්තය නැරඹිමට ගොස් ඉන් පහළට වැටුණ ජර්මන් ජාතික කාන්තාවක්ගේ සිරුර ඊයේ අලුයම බලංගොඩ රෝහල වෙත රැගෙන එනු ලැබීය.

එච්.අයි.වී පෙර හඳුනාගෙන නිසි ප්‍රතිකාර ගැනීමෙන් සාර්ථක ජීවිතයක් ගත කළ හැකි බව, විශේෂඥ වෛද්‍ය කේ.ඒ.එම්. ආරියරත්න මහතා පවසයි.

උගුලකට හසුවූ මෙරටට ආවේණික කොටියෙකු බේරා ගැනීමට වනජීවි නිලධාරීන් සමත්ව තිබේ.

එකිනෙකා බද්ධ වී සිටින නිවුන් දැරියන් දෙදෙනෙකුගේ ශරීර වෙන් කිරීමේ ශල්‍ය කර්මයක් ඔස්ට්‍රේල්යාවේ දී සාර්ථකව සිදු කෙරිණ.

ප්‍රංශයේ අයිෆල් කුළුණේ කොටසක් වෙන්දේසියක් සඳහා ඉදිරිපත් කර තිබේ.

වන අලින් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරු පිළිබඳ පසුගිය දින කීපයක සිට අහන්න ලැබුණා.

කාණුවක වැටි තිබු මුදල් සහ ජංගම දුරකථනයක් සහිත මුදල් පසුම්බියක් අහුලාගත් පාසල් සිසුවියන් දෙදෙනෙක් එම මුදල් පසුම්බියේ අයිතිකරු සොයා භාරදිම සදහා හැටන් පොලිසියට බාරදී තිබිණ.

ලොව ඉපැරණිතම සත්ව රූප සහිත ලෙන් සිතුවම් ඉන්දුනීසියාවෙන් සොයා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත් විය. මේ රූප අවම ලෙස අවුරුදු 40,000ක් පමණ පැරණි බවයි, ඔවුන් සඳහන් කරන්නේ.

රැවුල, පිරිමි පෞරුෂත්වයේ සහ අනන්‍යතාවයේ ලක්‍ෂණයක් ලෙසයි, සැලකෙන්නේ. 

1970 සිට මේ දක්වා ලොව සත්ත්ව ගහණයෙන් 50%ක් මිනිසා විසින් ඝාතනය කර ඇති බව වාර්තාවක් පෙන්වා දෙයි.

ලොව වඩාත් ම සීතල ස්ථීර ජනාවාසය වන්නේ සයිබීරියාවේ Oymyakon ගම්මානයයි. ශීත ඍතුවේදී මෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් ඍණ 62 ක් එනම් ෆැරන්හයිට් ඍණ 80 ක් තරම් අධික ශීතලකින් යුක්ත වන බවයි සඳහන් වන්නේ.

සාගරය අපේක්ෂිත ප්‍රමාණයට වඩා උෂ්ණත්වය උරා ගන්නා බව, නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

පේරු රාජ්‍යයේ ලීමා අගනුවර හුආචිපා සත්ත්ව උද්‍යානයේ, බෙංගාල සුදු ව්‍යාඝ ධේනුවක් පැටවුන් තිදෙනෙකු බිහිකර තිබේ.

මව්වරුන් දරුවෙකු බිහි කර තවත් ගැබ් ගැනීමක් සඳහා අවම ලෙස වසරක කාලයක් පසු කළ යුතු බව, නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබේ. ඉන් මව්වරුන්ගේ මෙන්ම ළදරුවන්ගේ ද සෞඛ්‍ය ගැටළු අවම කර ගත හැකි බවයි පැවසෙන්නේ.

ජනාධිපතිවරුන් විසින් සිය අගමැතිවරුන් ධූරයෙන් නෙරපා හරිනු ලැබූ සිද්ධීන් මෑත වකවානුව පුරා රටවල් රැසකින් වාර්තා විය.

නවසීලන්තයට පැමිණි බ්‍රිතාන්‍යයේ හැරී කුමරු හා මේගන් මාර්කල් කුමරිය සාම්ප්‍රදායික "මඔරි" නර්තනයකින් උණුසුම් ලෙස පිළිනෙ තිබේ.

සෝමාවතිය රක්ෂිතයේ සැරිසරන වන අලියෙකු විදුලි රැහැනකට හසුවීමෙන් මියගොස් තිබේ.

ලෝක ඛනිජ තෙල් කර්මාන්තයේ පුරෝගාමී රට ලෙස සැලකෙන්නේ රුසියාවයි. ගල් අඟුරු වෙනුවට ද්‍රව ඉන්ධන භාවිතාවට 1858 වන විට අමෙරිකාව පුරුදුවෙමින් සිටියත් ඊට පෙර රුසියාව බාකු ප්‍රදේශයේ ඛනිජ තෙල් ළිං 200 ක් පමණ ක්‍රියාත්මක කරමින් තෙල් ප්‍රවාහනය සඳහා නළ මාර්ග ද ඉදිකර තිබුණි. 1878 වන විට ප්‍රථම තෙල් නැව ඉදිකරන ලදී. කැනඩාව ද 19 සියවස මුල සිට තෙල් කර්මාන්තයට සම්බන්ධ වූ රටකි.

වාතලයෙන් හමන අශ්වාසයට අවැසි ඔක්‌සිජන් වායුවත් පිපාසය සන්සිඳුවන දිය බිඳුවත් මිනිසාගේ පණනල රැක දීමට අත්‍යවශ්‍ය අංගයන්ය. එනයින් යෝජිත අලුත්ගම, මතුගම, අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය පානීය ජල අවශ්‍යතාවය සංසිඳුවාලමින් ප්‍රදේශයේ ජනතාවට ගෙන එන්නේ ඉමහත් අස්‌වැසිල්ලකි.

Latest News