මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පූනෑව සහ නාගදරනෑව යන ප්‍රදේශවල ඊයේ රාත්‍රී පැතිරගිය ගින්නකින් අක්කර 200ක් විනාශ වී තිබෙනවා.
රුපියල් ලක්‍ෂ 15ක වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාතික ඉන්ධන අවසර පත හෙවත් කියු-ආර් ක්‍රම‍වේදයට අනුව නිකුත් කෙරෙන ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට යළි යාවත්කාලීන කිරීමට නියමිතයි.
විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්‍ෂ ක්‍රිස්ටොෆ් බහුවෙට් මහතා හමුවුණා.
චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් - 5 නෞකාවට, හම්බන්තොට වරායට ඇතුළුවීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය අවසර ලබාදී තිබෙනවා.
මීටියාගොඩ නිවසක සගවා තිබු රිවොල්වරයක් සමග වයස 24ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් හෙට සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වීය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
යුවාන් වැං - 5 චීන නිරීක්ෂණ නෞකාවට හම්බන්තොට වරායේ නැංගුරම් ලෑම සඳහා ශ්‍රී ලංකා රජයේ අවසරය යළි හිමිව තිබෙනවා.
සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් සඳහා කොන්දේසි සහිතව සහය පළකිරීමට ඕනෑම මොහොතක සූදානමින් සිටින බව, "පක්ෂ 10" එකමුතුව පවසනවා.
බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් රැගත් නෞකාවක් අද (13) රාත්‍රි කොළඹ වරායට පැමිණීමට නියමිත බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ‍ පවසනවා.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව දරුවන් වෙනුවෙන් සම්පාදනය කරන නැණ මිහිර නවතම ප්‍රශ්නෝත්තර සංග්‍රහය ඊයේ (12) එළිදැක්වුණා.
නාවුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුබ්බිලිය ග්‍රාම සේවා වසමේ මේවන විට 200කට අධික පිරිසක් වකුගඩු රෝගයට ගොදුරු වී සිටිනවා.
රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් ලබන සඳුදා සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
දේශපාලන වාසි ගැන නොසිතා කෙටි කලකට සියලු පක්ෂ එකට එක්ව ක්‍රියා කළ යුතු බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්…
අඩි 14.5ක් පමණ උස කන්සා ගසක් හාලිඇල පොලිස් නිලධාරින් විසින් හාලිඇල, දිගල්ල ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.
පසුගිය කාලයේ පසුබැසීමට ලක්ව තිබු විදෙස් සංචාරයකයින්ගේ පැමිණිමේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙනවා.
තමා නිදහස් කරන ලෙස ඉල්ලමින් අධිකරණයෙන් සමාව ඉල්ලීමට අදාල ලිපි ලේඛනවලට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද (13) පෙරවරුවේ…
තානාපති සේවයට පුහුණුවලත් විදේස සේවා නිලධාරින් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. ඊයේ පාර්ලිමේන්තුවේ දී…
ශ්‍රී ලංකා වරාය අධිකාරිය නව ටග් යාත්‍රා දෙකක් මිලදී ගැනීමට පියවර ගෙන තිබෙනවා‍‍.

Latest News