ඩෝනියර් - 228 වර්ගයේ සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානාවක් ලබන 15 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වනවා.
කොවිඩ් මර්දන එන්නතේ සිව්වන මාත්‍රාව කඩිනමින් ලබාගන්නා ලෙස වෛද්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථක ලෙස නිමා කළ බව සඳහන් සංදේශය ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා…
කොළඹ කොටස් වෙළඳපොල ඉකුත් මාර්තු මාසයෙන් පසු මුල් වරට ඉහළතම වර්ධනය අද පෙන්නුම් කළා.
ගාලුමුවදොර උද්ඝෝෂණ භූමියේ කූඩාරම් ඇතුළු අනවසර ඉදිකිරීම් සියල්ල අද පස්වරුව වන විට ඉවත් කර ගැනුණා.
අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ දී සොයාගෙන කොටුව පොලිසිය වෙත භාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමට…
තමන්ට විදේශ ගත වීමට අවසර දෙන ලෙස රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයංග වීරතුංග මහතා විසින් කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත්…
දකුණු පළාත් සභාවේ, විදුලි බල අමාත්‍යාංශය පළාතේ රාජ්‍ය ආයතන ආවරණය කරමින් ආරම්භ කර ඇති සූර්ය බල විදුලි ව්‍යාපෘතිය, පසුගියදා එම…
වයස අවුරුදු 14 ක දැරියක් පැහැර ගෙන ගොස්, ලුණුගල, උඩකිරුව රක්ෂිතයේ සඟවා ගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්…
මෙරට මිනිස් ඝාතන හා මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක හෙවත් “හරක් කටා”, ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇතැයි,…
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් නෞකාවක් ඊයේ රාත්‍රී 10.00 ට කොළඹ වරායට ළඟා වූ බව, විදුලි බල හා බලශක්ති…
අම්බලන්තොට රජයේ වී පර්යේෂණායතනය නව සුදු කැකුළු නාඩු වී ප්‍රභේදයක් සොයා ගෙන තිබෙනවා. නව ප්‍රභේදය හැඳින්වෙන්නේ, ඒටී - 378 යනුවෙන්.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හලාවත ඉරණවිල වෙරළ තීරය ඛාදනයට ලක් වෙමින් තිබෙනවා.
අද (12) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පළාත් සභා ක්‍රියාත්මක නොවන පසුබිම තුළ පළාත් පරිපාලන හා සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සහ පළාත් සභා වියදම් කළමනාකරණ වගකීම…
කොළඹ සහ බදුල්ල අතර නගරාන්තර අධි සුඛෝපභෝගී දුම්රියක් එළඹෙන සති අන්තයේ සිට සෑම සෙනසුරාදාවකම ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා…
රුපියල් ලක්ෂ හතලිහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 50,000 ක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටියදී ඊයේ (10) අලුයම…
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදයි.
හෙට (11) සහ 14 වන ඉරිදා දිවයිනේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

Latest News