තම කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සඳහා නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදු වූ බව “ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය” පවසනවා.
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති තනතුරු සහ නව පත්කිරීම් සිදු කිරීමේ දී හෝ වෙනස් කිරීමේ…
ආන්දෝලනයට තඩුදුන් යුවාන් වැන්ග් - 5 චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට අද උදේ සේන්දු වුණා.
අද (16) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
අද (16) මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණා. 
ඉන්දීය රජය මෙරටට පරිත්‍යාග කළ ඩෝනියර් 228 සමුද්‍රීය මුර සංචාරක ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අද (15) පස්වරුවේ…
රාජ්‍ය වියදම් පාලනයට අදාළ භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව, රජය පවසනවා.
හෙට (16) සිට ලබන 19 වනදා දක්වා පැය 3 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා.
ශ්‍රී ලාංකිකයන් ලක්ෂ තුනකට අධික පිරිසකට මෙම වසර තුළදී විදේශ රැකියා ලබාදීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය…
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලි නැමැති සැකකරු ඇප මත…
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක හෙවත් හරක්කටා නමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රිය වී තිබෙනවා.
යල කන්නය සඳහා යූරිය පොහොර බෙදාහැරීම මේ වන විට සියයට 98 කින් අවසන් බව, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
අද (15) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අද (15) සිට සතියේ දින පහම සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
අද (15) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
මිහින්තලය, ඉහළගම ප්‍රදේශයේදී විදුලි සැර වැදීමකින් දළ ඇතෙකු ඇතුළු වන අලින් තිදෙනකු මරණයට පත්ව තිබෙනවා.
වර්තමානයේ විපක්‍ෂය කටයුතු කරන්නේ තනතුරු වරප්‍රසාද සඳහා නොව, රටේත් ජනතාවගේත් සුභසිද්ධිය වෙනුවෙන් බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටිනවා.
රුසියානු සංචාරක යුවළක් බෙන්තොට වෙරළ තීරයේ ඇති කැළි කසල ඉවත් කිරීමේ නිරතව සිටින ආකාරයක් දැකගත හැකි වුණා.

Latest News