‍‍ශ්‍රී ලංකාව තුළ කොරියානු ආයෝජන වැඩි කර ගැනීම සඳහා නව වීසා රෙගුලාසි ක්‍රමවේදය උපකාරී වනු ඇතැයි, එරට තානාපති සන්තුෂ් වුන්ජින්…
නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් සංක්‍රමණය වීමට උත්සහ කළ 10 දෙනෙකු ඊයේ රාත්‍රී නාවික හමුදාව බාරයට ගෙන තිබෙනවා. 
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. 
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා ජේලර්වරියක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජය අවධාරණය කරනවා.
දැනට ක්‍රියාත්මක හදිසි නීතිය මේ සතිය අවසන් වන විට ඉවත් කිරීමට හැකි වනු ඇති බවට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය…
අසාධු ලේඛනගතකර තිබූ පුද්ගලයින් සහ සංවිධාන එම තත්ත්වයෙන් ඉවත් කරනු ලැබුවේ ආයතන කිහිපයක් එක්ව සිදුකරනු ලැබූ දීර්ඝකාලීන අධ්‍යයනයකින් පසුව බව…
කතරගම, නුවර, අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක රැසක් කේන්ද්‍ර කර ගනිමින් අධි සුඛෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය සේවයක් සති අන්තයේ ක්‍රියාත්මක කිරීමට තීරණය…
අද (17) සිට වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
අමෙරිකානු ඩොලර් මිලියන 500කට අධික සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත තාවකාලිකව අනුමැතිය ලබාදුන් බව බලශක්ති…
අද (17) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
‍‍කොරෝනා වෛරසය යළි ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව, ‍කොළඹ - රිජ්වේ ආර්යා ළමා…
ඊයේ පස්වරුවේ රිදීමාලියද්ද ප්‍රදේශ‍යට අයිස් වැස්සක් පතිත වී තිබෙනවා.
ඩේවිඩ් පීරිස් සමාගම විසින් පරිවර්තනය කරන ලද විද්යුත් ත්‍රීරෝද රථ හඳුන්වාදීම අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
ප්‍රජාතාන්ත්‍රික, සමෘද්ධිමත් සහ උපද්‍රවවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති ශ්‍රී ලංකාවක් සඳහා වූ වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමිවුණා.
රජය, දෙමළ සංවිධාන 6 ක තහනම ඉවත් කළේ, ඔවුන් පිළිබඳ මාස කිහිපයක සිට කරන ලද විමර්ශනයකින් අනතුරුව බව කැබිනට් ප්‍රකාශක…
ශ්‍රී ලංකාවට පැමිණෙන එක් එක් ගුවන් සේවා සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාන ගණනය කොට ඒවා ලබාදීම සඳහා ඛණිජ තෙල් සංස්ථාව සමග…
බදුල්ල මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට මේ දිනවල රෝගීන් විශාල පිරිසක් පැමිණෙන බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, බාහිර ප්‍රතිකාර අංශයේ…
ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබේ.
මෙරට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පියවර ගන්නා බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

Latest News