‍‍ත්‍රිකුණාමලය තෙල් පර්යන්තයේ සිට හපුතලේ ඛනිජ තෙල් තොග ගබඩාව වෙත ඩීසල් ලීටර් තුන් ලක්ෂ 30,000 ක් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක්,…
කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයට පසුගිය 9 වැනිදා ඇතුලුවීමට උත්සාහදැරූ විරෝධතාකරුවන්ට යුද හමුදා භටපිරිස් හිතාමතා හානිකිරීමේ අරමුණින් වෙඩි තැබූ බවට ප්‍රචාරය…
කිලෝ ග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (11) සිට රුපියල් 50 කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ජාපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් ජූලි 12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
‍‍ඉන්දියාව, හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට එවන බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ‍…
කලින් ප්‍රකාශ කළ පරිදි තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව…
රටේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරු…
අද (11) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනා ලබන 20 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ජපාන පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩල මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා.
වත්මන් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ සිට නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමේ කාර්යය කඩිනමින් සිදුකිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව, ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා.
ගිනිතැබීම සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලීසිය පවසනවා. ඊයේ රාත්‍රී සිදුවූ ගිනිතැබීමෙන්, නිවසට දැඩි හානි සිදුවුණා. සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අපරාධ…
තමන් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසයි.
ශ්‍රී ලංකාවේ නොසන්සුන්තා කඩිනමින් සමනය කිරීම තුළ මූල්‍ය සහන සාකච්ඡා ඉදිරියට ගෙන යාමට ඉඩකඩ සැලසෙනු ඇතැයි, අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ…
වත්මන් අසහනකාරී තත්ත්වයට කඩිනමින් විසඳුම් ගෙන ඒමට පියවර ගන්නා ලෙස අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා දේශපාලන අධිකාරියෙන් ඉල්ලා සිටිනවා.
ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් තවත් නෞකාව මෙරට මුහුදු තීරයට ළඟා වූ බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 
පිරවුම්හල්වෙත ඉන්ධන බෙදාහැරීම අද සිට යළි ආරම්භ කළබව ලංකා IOC සමාගම පවසනවා.
“මනුෂ්‍යත්වයේ පරිත්‍යාග ගුණය” සිහිගන්වන ඊදුල් අල්හා හජ් උත්සවය අදයි.  ලොවපුරා ස්ලාම් බැතිමතුන් අද මෙම උත්සවය සමරනවා. 
අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිටදී පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස…
රට තුළ සාමය ආරක්‍ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සහාය දෙන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා…

Latest News