ජනාධිපතිවරයා හෙට (13) ඉවත්වීමත් සමඟ පුරප්පාඩු වන එම ධූරය සඳහා පුද්ගලයෙකු පත්කර ගැනීම සම්බන්ධයෙන් දේ‍ශපාලන පක්ෂ අතර, නිසි එකඟතාවයකට එළඹීමට…
පාන් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 20කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ගුවන් හමුදාපතිවරයාට අයත් පෞද්ගලික නිවසක රැදි සිටින බවට, සමාජ මාධ්‍ය ඔස්සේ පළවන හඬපටය, මුළුමනින්ම අසත්‍ය එකක්…
නාවික හමුදාව, මෙරටට ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේ දී සුළි කුණාටුවකට හසුවී ආපදාවට පත් බහුදින ධීවර යාත්‍රාවක සිටි 55 දෙනෙකු…
හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ මහාචාර්ය ඩබ්ලිව්. ඩී.…
‍ඉන්දීය රජය ලබා දුන් යූරියා පොහොර, මෙරට වී වගාව ඇතුළු අනෙකුත් වගාවන් සඳහා යෙදවීමේ කිසිඳු ගැටලුවක්  නැතැයි, මෙරට රසායනාගාර පරීක්‍ෂණවලින්…
කොල්ලුපිටිය අරලයගහ මන්දිරය තුළදී අරගලකරුවන් දෙපිරිසක් අතර, අද අලුයම 2.30ට පමණ ගැටුමක් හටගත්තා.  තුවාල ලැබූ දසදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත්…
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බලන තුරු ඒ මහතාට එරෙහිව…
අද (12) දිනයේ දී ලිට්‍රෝ සමාගම විසින් දිවයින පුරා ගෑස් බෙදාහරින අලෙවි මධ්‍යස්ථාන ප්‍රකාශයට පත් කර තිබෙනවා.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අද අළුයම විදේශගතවීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණීමේදී එල්ලවූ විරෝධතාවක් හේතුවෙන් ආපසු ගොස් තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අරගලකරුවන් අතර සාකච්ඡාවක් අද සවස පැවැත්වෙනවා.  ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී.
ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේගේ අභාවය වෙනුවෙන් අද දිනයේ දී ශ්‍රී ලංකාවේ ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ. 
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ විශේෂ ප්‍රභූන් ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා සේද මාවත මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතු…
අද (12) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
සුමතිපාල සුරේෂ් නැමැති සාක්ෂිකරුට බන්ධනාගාරය තුළදී එල්ල වී ඇති තර්ජන පිළිබඳව විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල…
සර්ව පාක්ෂික රජයක් පිහිටවීමට එකඟ වූ වහාම, එම රජයට වගකීම් භාර දීමට සූදානම් බව සියලුම අමාත්‍යවරු පවසති.
ජනාධිපති අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්, ඔවුන් මේ සුන්දර දිවයින විනාශ කළ බවත් එලෙස වැනසූ දේශය ගොඩනැගීමට සමගි…
අගමැති නිවස අසලදී මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ මහතාගේ වැඩ තහනම් කර ඇති බව පොලීසිය පවසයි.
සියලු කැබිනට් ඇමතිවරුන් මීට සුළු මොහොතකට පෙර ඉල්ලා අස්වීමට තීරණයක කර තිබේ. 
‍‍ත්‍රිකුණාමලය තෙල් පර්යන්තයේ සිට හපුතලේ ඛනිජ තෙල් තොග ගබඩාව වෙත ඩීසල් ලීටර් තුන් ලක්ෂ 30,000 ක් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක්,…

Latest News