අරගලයේ නාමයෙන් මාධ්‍ය ආයතනවලට අණ දීම වැරදි පූර්වාදර්ශයක් බව, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසනවා.
දිවයින පුරා ගෑස් බෙදාහැරීම ඊයේ සිට අඛණ්ඩව ක්‍රියාත්මක බව, ලිට්‍රෝ සමාගම පවසනවා.
ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ බලතල අනුව රටෙහි නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා එහි ජනතාව, පොදු දේපළ සහ රටෙහි පවතින…
අද මධ්‍යහ්න 12.00 සිට හෙට අලුයම 5.00 දක්වා බලපැවැත්වෙන පරිදි කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැනවූ ඇදිරිය අද අලුයම 5 ට ඉවත් කෙරුණා.
මෙවැනි තීරණාත්මක මොහොතේ ජනතා අපේක්ෂාවන් පිළිබදව අවධානය යොමු කොට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ සියලු පක්ෂ නායකයින් එක්ව පාර්ලිමේන්තුව වහා කැදවා ජාත්‍යන්තර…
අද (14) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයට පත් කළ බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන්නේ යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා…
අරගලකරුවන් පිරිසක් අද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට පැමිණියා.  ඔවුන් සටන්පාඨ කියමින් කියා සිටියේ, රූපවාහිනී සංස්ථාව මෙතැන් සිට ජනතාව සතු…
අද (13) පස්වරු 5.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් වහාම කැඳවීමට තීරණය කර තිබේ.
වහාම ක්‍රියාත්මක වන පරිදී, බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවීමට  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත නියෝග කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලය අසළ විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ගාලුමුවදොර අරගල භූමියේදී දෙපාර්ශ්වයක් අතර අද අලුයම ඇති වූ ගැටුමකින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් සියලු දෙනාට මන්න ප්‍රහාරයකින්…
අද (13) සිට පිට පළාත්වලට ගෘහස්ත ගෑස් බෙදා හැරීම ආරම්භ කළ බව ලිට්‍රෝ සමාගම පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුව සමග කටයුතු කරන මගී ජනතාව වෙනුවෙන් හදිසි අවස්ථාවක දී පැමිණිලි කිරිම සඳහා හා දුම්රිය සම්බන්ධ අනෙකුත් තොරතුරු ලබා ගැනීම…
 මාලදිවයින බලා පිටත්ව යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ගුවන් යානාවක් ලබාදුන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් හමුදාවට අයත් ඇන්ටොනෝව් - 32 (ඒ.එන්.- 32) වර්ගයේ ගුවන් යානයකින් මාලදිවයිනේ, මාලේ අගනුවරට පිටත්ව ගොස් ඇති…
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.
අද (13) දිනයේදී ද පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ලයට අවසර ලබාදී තිබේ.

Latest News