මේ අවස්ථාවේ ආර්ථික, සමාජීය සහ දේශපාලන අභියෝග ජය ගැනීම සඳහා සියලු ශ්‍රී ලාංකිකයන් එකාවන්ව අත්වැල් බැඳගත යුතු බව ජනාධිපතිතුමා සඳහන්…
යුද හමුදාපතිවරයා හා පොලිස්පතිවරයා අද (11) දිනයේදී මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.
අද (11) දිනයේ පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (11) පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ පක්ෂ නායක රැස්විම අවලංගු කර තිබේ.
මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇතැයි ආරක්ෂ අමාත්‍යංශය…
ගායන ශීල්පී වික්ටර් විජයන්ත මහතා කැනඩාවේදී අභාවප්‍රාප්ත විය.ඔහු මියයන විට 77 වන වියෙහි පසුවිය.
ප්‍රචණ්ඩක්‍රියා හා පළි ගැනීම්වලින් තොරව සන්සුන්ව සිටින ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගම්පහ,මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවසටද ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ජනතාවගේ ව්‍යවස්ථානුකූල අයිතීන් උල්ලංඝනය කරමින් සාමාකාමී විරෝධතාවට නීතිවිරෝධි අයුරින් කඩා වැදීමේ සිද්ධියට නායකත්වය දුන් හා සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව…
ත්‍රිකුණාමලය නැගෙනහිර නාවික විධාන මූලස්ථාන පිහිටි නාවික හමුදා කඳවුර ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වෙයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිරිසකගේ ප්‍රහාරයට ලක්වී තිබේ.
ගාලු මුවදොර ජන අරගලයට පහරදීමට ඊයේ පැමිණි පිරිස අතර වටරැක බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් ද සිටි බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ…
රට තුළ උද්ගත වූ සිද්ධියත් සමග නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කළ යුතු බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.
ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලින් මිදී සාමකාමී වන්නැයි ආරක්ෂක අංශ ප්‍රධානීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව සමගි ජනබලවේගයෙන් සහ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් නියෝජනය කරමින් ඉදිපත් වූ කෙටුම්පත් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ…
පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.
රටපුරා ඊයේ දිනයේ සිදුවූ කළහකාරී සිදුවීම් අතර තුර දේශපාලනඥයින්ගේ නිවාස රැසකට ගිනි තැබීමේ සිදුවීම් වාර්තා වී තිබේ. හිටපු රාජ්‍ය අමාත්‍ය…
ඊයේ දිනයේ දී කොළඹ ඇතුලු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවූ ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ 219 දෙනෙකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල්…
අද (10) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

Latest News