ගාලුමුවදොර විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට එරෙහිව ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
අද අලුයම හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.
මහජන ආරක්ෂක ආඥාපනත යටතේ ඊයේ (09) පනවූ ඇති ඇඳිරිනීතිය, තවදුරටත් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.
43 වැනි "සිග්නීස්" උත්තමාචාර සිනමා හා ප්‍රාසාංගික ටෙලිනාට්‍ය සම්මාන උලෙළේ දී ජාතික රූපවාහිනිය වෙනුවෙන් සම්මාන රැසක් හිමි වුණා.
දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බව, පොලිස් මූලස්ථානය පවසනවා.
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමා වෙත භාර දී ඇත.
සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය ධූරයෙන් ඉල්ලාඅස්වී ඇති බව වාර්තාවේ.
කොළඹ ගාලු මුවදොර ප්‍රදේශය සහ දිවයිනේ ප්‍රදේශ ගණනාවක උද්ගත වී ඇති ගැටුම්කාරී තත්වය සහමුලින්ම හෙළා දකින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්නොවන ලෙස ඉල්ලමින් මේ වන විට අරලියගහ මන්දිරය අසළ මහජන විරෝධතාවයක් පැවැත්වෙයි.
අද (09) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
ගෑස් තොග රැගෙන මෙරටට ළගාවීමට නියමිත නෞකා 02 ක් සඳහා අද දිනයේදී මුදල් ගෙවීම සිදුකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.
කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මෙරට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා සිව්වන මාත්‍රාව (බූස්ටර් දෙවැනි මාත්‍රාව) ලබාදීම අද සිට…
විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව බව වාර්තා වෙයි. ඊට සහභාගිවීම සඳහා පක්‍ෂ නායකයින්ට පෙරවරු 10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයට…
ලංකා ඉන්දීය ඔයිල් (IOC) සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්ව ඉන්ධන නිකුත් කිරීම අද (09) සිට සීමා කර තිබේ.
පවතින දේශපාලන සහ ආර්ථික අස්ථාවරභාවයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු…
ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍යාධාරයක් ලබාදීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අවධානය යොමුවී තිබෙනවා.
බහුතර පක්ෂ එකතුවකින් ශක්තිමත් රජයක් පිහිටුවා රටහමුවේ ඇති අභියෝග ජයගැනීම ජනාධිපතිතුමාගෙ අපේක්ෂාව බව, අමාත්‍ය නාලක ගෙඩහේවා මහතා පවසනවා.
ගොවිජනතාවට අවශ්‍ය රසායනික සහ කාබණික පොහොර මේ වන විටත් ගොවිබිම් වෙත ලබාදීමට පියවර ගෙන ඇතැයි, කෘෂීකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බන්ඩාර මහතා පවසනවා.

Latest News