පසුගිය 9 වැනි දා සිට ආරම්භ වූ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ඊයේ (11) දැනුම් දුන්නා.
අද (12) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද පෙරවරු 07.00ට ඉවත් කෙරේ. යළිත් පස්වරු 02 සිට හෙට පෙරවරු 06 දක්වා ඇදිරිනීතිය පැනවේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා…
රටේ පවතින වත්මන් තත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අද රාත්‍රී 9.00ට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.
රට තුළ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීමට දේශපාලන පක්‍ෂ මෙන්ම, සෙසු පාර්ශ්ව ද ක්‍රියා නොකරන්නේ නම්, තමා තවදුරටත් මහ බැංකු අධිපති…
රට තුළ පසුගියදා ඇති වූ සිදුවීමත් සමඟ පසුගිය මාසක පමණ කාලයක් තුළ රටේ ආර්ථිකය යථා තත්ත්වයට ගැනීම සඳහා සිදු කළ…
උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින කර්මාන්ත ශාලා සිය නිෂ්පාදන සහ අපනයන ක්‍රියාවලිය…
සහෝදර පුරවැසියනි, අපි අළු මතින් නැගිටිමු ! පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක,මහජන ආරක්ෂක හා මුදල් අමාත්‍යාංශ සඳහා ලේකම්වරු…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නේ නම්, ඊට සහය දීමට තම පක්ෂය සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ…
ජනාධිපතිවරයා ඉල්ලා අස්වන්නේ නම්, අග්‍රාමාත්‍ය ධුරය බාර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සූදානම් බව සමගි ජන බලවේගය පවසයි.
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි.
සෙසු පක්ෂවල සහය ඇතිව අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකාවට ඉන්දියානු හමුදා එවීමට සූදනමක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය…
ශ්‍රී ලංකාව සමග සිදුකරන තාක්ෂණික සාකච්ඡා දිගටම පවත්වාගෙන යන බව ජාත්‍යන්තර මූලා අරමුදල පවසනවා.
කිසිදු දේශපාලනඥයෙකු හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉන්දීයාවට පළාගොස් නොමැති බව ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යලය පවසයි.
අද (11) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ පක්ෂ නායක රැස්වීම Zoom හරහා වීඩියෝ සම්මන්ත්‍රණ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට තීරණය කළ බව,…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පිරිසක් විසින් පහරදීම සම්බන්ධයෙන්, හිටපු අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශ අධ්‍යක්ෂ ඇතුළු කිහිපදෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන…

Latest News