බුදුරජාණන් වහන්සේ දෙවැනි වරට මෙරටට වැඩම කරවීම සිහිපත් කෙරෙන බක් පුර පසලොස්වක බොහොය දිනය අදයි.
ආණ්ඩු මාරු කිරීම් සිදු කළ හැක්කේ, ව්‍යවස්ථාවට අනුකූලව බව, ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පවසනවා.
කාබනික පොහොර පමණක් භාවිතා කර සාර්ථකව පළ දරා ඇති වැල් දොඩම් වගාවක් පිළිබඳව මැදිරිගිරියෙන් වාර්තා වනවා.
කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාව 7 වැනි දිනටත් අඛණ්ඩව පැවැත්වෙනවා.
අයේෂා නෙත්මිණි ජාතික රූපවාහිනී “රූ කිරුළ 2022“ හිමිකර ගත්තා.
පසුගිය 2021 වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරන ලද්දේ හුදෙක් වානිජමය මුහුණුවරකින් පමණක් බව…
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
පෙට්‍රල් සහ ඩීසල් නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
ලොවපුරා කිතුණු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ මරණය සිහිපත් කරන මහ සිකුරාදා දිනය අදයි. පසුගිය ඉරිදායින් ආරම්භ වූ ශුද්ද වූ සතියේ…
ඉදිරියේදී ගෑස් මෙට්‍රික් ටොන් 8,500ක තොගයක් ශ්‍රී ලංකාව වෙත ලැබීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. 
අද දිනයේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
අද (15) දිනයේත් විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව,…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අමෙරිකානු ඩොලර් බිලියන 4ක පමණ මුදලක් ලබා ගැනීමට අපේක්‍ෂා කරන බව, මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.
ගාල්ල, තවලම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන සඟවා තිබියදී, ඒවා සොයාගත් බව, පොලිසිය පවසනවා.
ඉන්දියාව, තවත් අමෙරිකානු ඩොලර් බිලියන 2ක මූල්‍යාධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබෙනවා.
මේ දුෂ්කර සමය නිමා වී සශ්‍රීකත්වය රජයන අලුත් අවුරුද්දක් උදාවේවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අලුත් අවුරුද්ද නිමිත්තෙන්…
ශ්‍රී ලාංකිකයින් වන සිංහල, දෙමළ අප කාටත් මේ උදාවූයේ වසරේ මහෝත්කර්ෂවත්ම මංගල්‍යයය ලෙස සැලකෙන සිංහල - දෙමළ අලුත් අවුරුද්දයි.
අලුත් අවුරුදු පණිවුඩයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරන්නේ පවතින දුෂ්කර කාලය පසුකර යෑමට සියලු දෙනා එක්ව සමගි සම්පන්නව ක්‍රියා කළ…
වර්තමානයේ එල්ල වූ අර්බුද, එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව ජය ගැනීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන්…

Latest News