අද (18) විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට (IOC) අයත් ඉන්ධනවල මිල ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.
අලුත් අවුරුදු නිවාඩුවට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත රාජකාරී සඳහා පැමිණිමට සියලු පළාත් ආවරණය වන පරිදි විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි.
ඉදිරියේදි පත්කිරිමට නියමිත කැබිනට් මණ්ඩලයේ තනතුරු බාර නොගන්නා බව ඩලස් අලහප්පෙරුම සහ සරත් වීරසේකර යන හිටපු අමාත්‍යවරුන් පවසනවා.
සාමකාමී විරෝධතාකරුවන් වෙත හමුදා බලය අයුතු ලෙස යොදා ගැනීමේ කිසිදු සූදානමක් නැතැයි, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාව අද 9 වැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 106 වැනි ජන්ම දිනය අදට (17) යෙදී තිබෙනවා.
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (17) උදේ ඉටු කෙරුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ජා පැවැත්වීම සඳහා මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුළු කණ්ඩායමක් අද (17) අමෙරිකාවේ වොෂින්ටං නුවර බලා…
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු නව පාසල් වාරය හෙට (18) ආරම්භ කෙරෙනවා.
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථානය සනිටුහන් කරමින් පවත්වනු ලබන පාස්කු මංගල්‍යය, ශ්‍රී ලාංකික සහ ලෝක කිතුනු ජනතාව විසින් සමරනු ලබන උත්කර්ෂවත්…
කොළඹ ගාලුමුවදොර පිටියේ විරෝධතාවය අද 8 වැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
අලුත් අවුරුදු සමයේ බොහෝ ස්ථානවල අවුරුදු උත්සව සංවිධාන කරනු දැක ගත හැකියි.
80 දශකයේ මෙරට සිදුවූ සිවිල් අරගලය හා සමාන අරගලයක් නැවතත් මෙහි ඇති කිරීමට ඇතැම් දේශපාලන පක්ෂ උත්සහ දරමින් සිටින බව, ශ්‍රී ලංකා ජාතික රණවිරු…
අලුත් අවුරුදු උදාවීමෙන් පසු හිස තෙල් ගෑම යෙදී ඇත්තේ, අප්‍රේල් 17 වැනිදාටයි.
වර්තමානයේ පවතින කාරණා පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් අද (16) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීම සඳහා ද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි.
මහ සිකුරාදා දිනය නිමිත්තෙන් දිවයින පුරා කිතුනු දේවස්ථානවල ඊයේ විශේෂ දේව මෙහෙයන් පැවැත්වුණා.
අක්මීමන - බටදූව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ජල ටැංකියකට වැටීමෙන්, ඊයේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකලපුව, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

Latest News