දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අදත් ක්‍රියාත්මක කෙරුණා.
අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (26) අවසන් ගෞරව දැක්වූවා.
දිවයිනේ ප්‍රදේශ ගණනාවක දෙස් විදෙස් සංචාරකයින්ගේ ආගමනය වැඩී වී තිබෙනවා.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අලුත උපන් පැටවුන් පස් දෙනාට නම් තැබීමේ උත්සවය ඊයේ (25) පැවැත්වුණා.
පුත්තලම නිවසක සඟවා, බලපත්‍ර නොමැතිව කලක් සිට නීති විරෝධී අයුරින් පවත්වා ගෙනගිය, දැව ජාවාරමක තොරතුරු අණාවරණය කරගැනීමට පුත්තලම පොලිසිය සමත්වී ඇත.
සින්නක්කුලම් ප්‍රදේශයේදී  ඊයේ (25) මෙරට නිෂ්පාදිත ගිණි අවි 02 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
රාජ්‍ය නිලධාරීන් සඳහා 2022 වර්ෂයට අදාළව විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට අදාළව චක්‍ර ලේඛයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, අනලතිව් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු…
ජීවිත ලක්ෂ ගණනක් හා දේපළ රැසක් අහිමි කළ සුනාමි ව්‍යාවසනය සිදුවී අදට වසර 17ක්. ඉන් අපේ රටට පමණක් අහිමිවූ ජීවිත…
වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි .
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (26) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
තමා සහ පවුලේ සාමාජිකයන්ගේ අවදානම ගැන සැලකිලිමත් වෙමින් උත්සව සමයේ කටයුතු කරන්නැයි, සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දඹුලු හල්මිල්ලවැව, මුතුපෝරුගල ප්‍රදේශයේ ලිදකට වැටී සිටි දෑස් නොපෙනෙන වන අලියෙකු ගොඩ ගෙන කැලයට මුදා හැරීමට ගල්කිරියාගම වනජීවි නිළධාරීන් අද…
වයස අවුරුදු 3 ක දැරියක් යකඩ ගේට්ටුවක් ඇඟ මතට කඩා වැටී මිය යයි.  
නත්තල් පණිවුඩය - සෑබෑ නත්තලක සිරි අසිරි විඳින අර්ථාන්විත සුබ නත්තලක් වේවා! අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නත්තල් දිනය නිමිත්තෙන් සුබ…
අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටත් වීමේ පර්යන්තය හරහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අංක UL-225 ගුවන් යානයෙන් ඩුබායි…
නත්තල් උත්සවය නිමිත්තෙන් සිරකරුවන්ට ආහාර පාර්සල් ලබාදීමට ඥාතීන්ට අවස්ථාව ලබා දී තිබේ.
තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ දී සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ. ඒ අනූව වෙඩි…
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (25) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

Latest News