ශ්‍රී ලංකා ප්‍රිමියර්ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (23) පැවැත්වීමට නියමිතයි.

ලංකා ප්‍රීමියලීග් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය සඳහා දඹුල්ල කණ්ඩායම ඊයේ සුදුසුකම් ලැබුවා.

ලංකා ප්‍රිමියලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ගාල්ල කණ්ඩායම සමත්වුණා.

පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, අද (19) අලුයම දිවයිනට පැමිණියා.

කළම්බෝ ස්ටාර්ස් කණ්ඩායම ඊයේ තරග වැඳුණේ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම සමඟයි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ අවසන් වුණා.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමේ වගකීම ක්‍රීඩා අමාත්‍යවරයාට, ක්‍රිකට් ආයතනයට මෙන්ම, හිටපු ක්‍රීඩකයින්ට ද පැවරෙන බව, ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා පවසනවා.

ලංකා ප්‍රීමියර් ලීග් (LPL) 20 - 20 ක්‍රිකට් තරගාවලියේ කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සහ කැන්ඩි වෝරියර්ස් කණ්ඩායම් අතර තරගය අද (17) පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස හිටපු නායක මහේල ජයවර්ධන පත්කර තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට චින්තන ගීතාල් විදානගේ සමත්වුණා.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක චරිත ගුණරත්න සමඟ කළ සාකච්ජාව.....(වීඩියෝ)

ලංකා ප්‍රිමියලීග් 20-20 තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට කැන්ඩි වොරියර්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.

පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශුරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් හිමිකර දීමට නදීශානි රාජපක්‍ෂ සමත්වුණා.

එංගලන්ත - ඔස්ට්‍රෙිලියා "අලුබඳුන" ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රෙිලියානු කණ්ඩායම සමත්වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ක්‍රීඩා තරඟාවලියේ ජයසංකේත සහ සහතික පත් ප්‍රදානය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ බිලියඩ් ශාලාවේදී අද (09) පැවැත්විණ.

පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් හිමි කරගැනීමට ශ්‍රීමාලි සමරකෝන් අද සමත් වුණා.

එංගලන්ත වයස අවුරුදු 19 ක් පහළ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති සිව්වැනි එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 ක් පහළ කණ්ඩායම අද සමත්වුණා.

සිව්වැනි යොවුන් ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට පැමිණියා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගී වූ පළමු තරගයෙන්ම ජය වාර්තා කිරීමට කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවැති පළමු තරඟයෙන් ජය වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය. ඒ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 54කින් පරාජයට පත් කරමින්.

Latest News