රුසියානු රජයේ මාධ්‍ය ප්‍රකාශක කොවිඩ්-19 රෝගයට ගොදුරු වෙයි

මැයි 12, 2020

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ හා එරට රජයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් කොවිඩ්-19 රෝගයට ගොදුරු වී ඇති බව අද ප්‍රකාශයට පත්විය.

    ඒ, රුසියාවෙන් වාර්තාවන රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මේ අතර, ශාන්ත පීටර්ස්බර්ග් නුවර රෝහලක දැඩි සත්කාර ඒකකයේ හටගත් ගින්නකින් කොවිඩ්-19 අසාධ්‍ය රෝගීන් පස් දෙනෙකු මරුමුවට පත්වූහ.

    Latest News