ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදයෙන් ආරක්‍ෂා වීමේ වඩාත්ම විධිමත් ක්‍රියාමාර්ගය එන්නත් ලබාගැනීම බව, අමෙරිකානු වෛද්‍ය පර්යේෂණයකින් යළි තහවුරු වී තිබෙනවා.  

ඇෆ්ගනිස්තාන නව රජය පිහිටුවීමෙන් අනතුරුව ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කර තිබේ.

චීනය සමඟ සමීප සබඳතා පවත්වා ගැනීමට සූදානම් බව නව ඇෆ්ගනිස්තාන රජය නිවේදනය කර තිබේ.

මේ සතියේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත සියලු ප්‍රධාන ආගමික උත්සව සීමා කිරීමට එරට පියවර ගෙන තිබේ.

තලෙබාන් ත්‍රස්ත සංවිධානය ඇෆ්ගනිස්තානයේ අන්තර්වාර රජයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනූව, ඔවුන් ඇෆ්ගනිස්තානය නම් කර ඇත්තේ, ඉස්ලාමීය එමිරේට් රාජ්‍යයක් ලෙසයි.

ඉන්දුනීසියාවේ, ජකර්තා අගනුවර ආසන්න බන්ධනාගාරයක ඇති වූ ගින්නකින් 41 දෙනෙකු මියගොස් තිබේ. ගින්න අද අලුයම හට ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

ගෝලීය සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 45 ලක්ෂ 88,000 ඉක්මවා තිබේ.

ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 70 ඉක්මවා ගොස් තිබේ.

ඊශ්‍රායලයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයකින් රැඳවියන් 6 දෙනෙකු ඊයේ පළා ගොස් තිබේ.

කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තියේ ශිඝ්‍ර වර්ධනයත් සමග එරට එන්නත්කරණ වැඩපිලිවෙල වේගවත් කිරීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව ඇතුලු‍ රටවල් 10ක සංචාරකයින් සදහා පනවා තිබූ තහනම අද(06) සිට ඉවත් කිරීමට පිලිපීනය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්ථානයේදී ගැබිණි පොලිස් නිලධාරිනියක් ඝාතනය කළ බවට තලේබාන් සංවිධානයට චෝදනා එල්ල වෙයි.

තලේබාන් සංවිධානය රජයක් පිහිටුවීමට පෙර ඇෆ්ගනිස්ථානයේ පන්ෂීර් නිම්නය අත්පත්කර ගැනීමට සූදානම් වේ.

කොරෝනා වෛරසයේ නව ප්‍රභේද රට තුළට පැමිණිම වැළැක්වීම සඳහා ඉන්දියාව රටවල් 7ක් සඳහා සීමා පනවා තිබේ.

ඔස්ට්‍රේලියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළ ගොස් තිබේ.

බ්‍රිතාන්‍ය තුළ ආහාර හිඟයක් උද්ගත වී තිබේ.

ඇෆ්ගනිස්තානයේ නව තලේබාන් රජයේ නායකයා ලෙස එම සංවිධානයේ සම නිර්මාතෘ මුල්ලා අබ්දුල් ගානි බරදාර් පත්කර ඇතැයි වාර්තාවේ.

ඔස්ට්‍රේලියාවේ දෛනික කොරෝනා ආසාදිතයින්ගේ ශීඝ්‍ර ඉහළ යෑමත් සමග එන්නත්කරණය වේගවත් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

කොලොම්බියාවෙන් මුලින්ම හඳුනා ගැණුනු කොරෝනා වෛරසයේ "මූ ප්‍රභේදය" මේ වන විට රටවල් 43 ක ව්‍යාප්ත වී ඇති බව කොලොම්බියානු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවකට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

Latest News