නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳසැලක සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවෙන් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ ගොස් තිබෙනවා.

ඩෙල්ටා ප්‍රභේදයේ ඉහළ ව්‍යාප්තිය හේතුවෙන් අමෙරිකාවේ රෝහල්ගතවීමේ සහ මරණ අනුපාතයන් තවදුරටත් ඉහළයමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ පවසා ඇත.

විදේශ හමුදාවට ඔත්තු සැපයූ සහ ජාත්‍යන්තර සහයෝගීතාවයට සහය පළ කළ ඇෆ්ගනිස්තානු පුරවැසියන් සොයා මෙහෙයුම් ආරම්භ කිරීමට තලෙයිබාන් සංවිධානය පියවර ගෙන තිබෙනවා.

ඉන්දියාවේ යළි කොරෝනා අසාදන ඉහළ යමින් පවතී.

තායිලන්තය සහ ඉන්දුනීසියාවේ කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් පවසා ඇත.

චීනයේ 5G පර්යන්ත සම්බන්ධතා ප්‍රමාණය කෝටි 40ක් පමණ වන බව,චීන කර්මාන්ත හා තොරතුරු ඇමති Xiao Yaqing මහතා ඊයේ (31) බෙයිජිංහි පැවති ලෝක 5G සම්මේලනයේ දී ප්‍රකාශ කළේය.

දශක දෙකක යුද්ධය නිමා කරමින් අමෙරිකාව අද අලුයම ඇෆ්ගනිස්තානයෙන් සම්පූර්ණයෙන්ම පිටව ගොස් තිබේ.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපල වෙත අද උදේ එල්ල වූ ප්‍රහාර කිහිපයක් එළක්වා ගැනීමට අමෙරිකානු මිලයිල ආරක්‍ෂක පද්ධතියට හැකියාව ලැබී ඇත.

ඔස්ට්‍රෙිලියාවේ දිනක් තුළ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද වාර්තා වී ඇත.

කොවිඩ් 19 පාලනය සඳහා එන්නත්කරණ ක්‍රියාවලියේ දී සංචාරක හා අධ්‍යාපන ක්‍ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. 

ඔස්ට්‍රේලියාවේ දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තාගත ඉහළ යාමක් දක්නට ලැබේ.

ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපල අසලට ප්‍රහාර එල්ල කළ තලේබාන් ත්‍රස්තවාදීන්ට තවදුරටත් ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ජේ බයිඩන් පවසයි.

අසල්වැසි ඉන්දියාවේ යළිත්, දෛනිකව 500කට අධික ආසාදිතයන් පිරිසක් කොවිඩ් රෝගයෙන් මියයයි.

අසල්වැසි ඉන්දියාවේ යළිත්, දෛනිකව 500කට අධික ආසාදිතයන් පිරිසක් කොවිඩ් රෝගයෙන් මියයයි.

රුසියාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා රටවල ද යළිත් කොරොනා ආසාදිතයන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කරයි.

අමෙරිකානු හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් අයි එස් - කේ ත්‍රස්තවාදීන් රැඳී සිටින නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබේ. අමෙරිකානු ආරක්ෂක අංශ පවසන්නේ,ප්‍රහාරවලින් එම සංවිධානයේ ප්‍රධාන සැලසුම්කරුවෙක් මියගිය බවයි.

ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව 45න් ලක්‍ෂයකට ආසන්න වී තිබේ.

අමෙරිකාව ඉවත්ව යාමෙන් පසු ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපල පාලනය බාරගැනීම ගැන තුර්කියේ අවධානය යොමු වී තිබේ.

කොරෝනා වසංගතයේ මුල්ආරම්භය පිළිබඳ නිශ්චිත අදහසක් නොමැති බව අමෙරිකානු බුද්ධි අංශ පවසයි.

Latest News