චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන අප්‍රිකා සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුවේ සමාරම්භක උළෙලට එක්වෙයි.
2024 අගෝස්තු 25 වන දින රියාද් හි සෞදි අරාබියේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති ඕමාර් ලෙබ්බේ අමීර් අජ්වාඩ් සෞදි අරාබි රාජධානියේ අධ්‍යාපන අමාත්‍ය යූසෙෆ් බින් අබ්දුල්ලා අල්-බෙන්යන් විසින් පිළිගනු ලැබීය.
උතුරු කොරියාව විසින් නිපදවනු ලැබූ ඩ්‍රෝන යානා පරීක්ෂා කිරීම එරට ජනපති කිම් ජොන් උන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වුනා.
කමලා හැරිස් එක්සත් ජනපදයේ පළමු ජනපතිනිය විය යුතු බව එරට 44 වන ජනපති බැරැක් ඔබාමා පවසනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගියදා යුක්රේනයේ සංචාරයක නිරත වුනා.