ලෝරා සුලි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ සිට ප්‍රංශයේ පොදු ස්ථාන වලදී අනිවාර්ය මුහුණු ආවරණ පැළදීමේ නීතිය බලාත්මක කර තිබෙනවා.

කොවිඩ් වෛරසයේ මූලාරම්භය සිදු වු චීනයේ වූහාන් නගරයේ සියලුම පාසල් සැප්තැම්බර් 01 වැනි දින සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

නව කොරොනා එන්නත් හදිසි අවස්ථාවේදී භාවිත කිරීමේ අවසරය තාලකාලිකව ලබාදීමට බ්‍රිතාන්‍යය සැලසුම් කරයි.

“ලෝරා“ සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබේ.

ලබන මාසය (සැප්තැම්බර්) වනවිට චීනය තුළ ගුවන් ගමන් සියල්ල යථා තත්ත්වයට පත්වීමට නියමිත බව ගෝලීය සංචාරක දත්ත සම්පාදන ආයතනයක් වන ෆෝවඩ්කේස් ප්‍රකාශ කරයි.

අමෙරිකාවේ පළමු වරට රැකියා විරහිත හිමිකම් ඉල්ලීම් සංඛ්‍යාව සති දෙකක් තුළ අඛණ්ඩව මිලියනය ඉක්මවයි.

සෞඛ්‍ය ගැටළු හේතුවෙන් ධුරයෙන් ඉවත් වන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා නිවේදනය කරයි.

2018 වසරේ සුප්‍රකට “බ්ලැක් පැන්තර්“ චිත්‍රපටයේ රඟපෑ චැඩ්වික් බොස්මන් පිළිකා රෝගයෙන් මියගොස් තිබේ. 

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 24,637,478ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (29) අලුයම වාර්තා කරයි.

ඉන්දියාව ගෙවීගිය දිනයේ නව කොරෝනා වෛරස ආසාදිතයන් 77,268ක් වාර්තා කර තිබේ.

ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වනවිට දෙකෝටි 40,000 ලක්‍ෂය ඉක්මවා ගොස් තිබේ.

ජපාන අගමැති ෂින්සෝ අබේ සිය පදවියෙන් ඉල්ලා අස්වීමට අද (28) තීරණය කළේය.

ඇෆ්ගනිස්ථානයේ උතුරු දිග ප්‍රදේශයේ පරුවාන් පළාතේ හටගත් ගංවතුරින්, පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තිබේ.

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් පල්ලියක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් කළ ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට්ට ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට ක්‍රයිස්ට්චර්ච් අධිකරණය තීරණය කර තිබේ.

අමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ දී නිරායුධ කළු ජාතිකයෙකු වූ “ජේකබ් බ්ලේක්“ පොලිස් වෙඩි ප්‍රහාරයන්ට ලක්වීමේ සිද්ධියෙන් අනතුරුව, කෙනෝෂාහි ආරම්භ වූ විරෝධතා තවදුරටත් උස්සන්න වී තිබේ.

ලොවපුරා කොරෝනා වෛරස් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද වනවිට දෙකෝටි 43න් ලක්‍ෂය ඉක්මවා ගොස් තිබේ.

හයිඩ් රාජ්‍යයේ ප්‍රදේශ ගණනාවකට විනාශයක් කළ නිවර්තන සුළි කුණාටුවක් වන “ලෝරා“ සුළි කුණාටුව හේතුවෙන් 21කට වඩා වැඩි පිරිසක් මියගොස් තිබේ.

දකුණු කොරියාවේ සෝල් අගනුවර සියලුම පාසල් හා බාලාංශ පන්ති වසා දැමීමට පියවර ගෙන තිබේ.

ලොව කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව දෙකෝටි 40 ලක්‍ෂ 58,000 ඉක්මවා තිබේ.

Latest News