පුද්ගලයන් හට නිවසේ සිට COVID-19 සඳහා ස්වයං පරීක්ෂාවකට එක්විය හැකි ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට අමෙරිකාව සමත්ව තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ බොහෝ කඩසාප්පු වසා ඇති මොහොතක පාපැදි මගින් පාඨකයන් වෙත පොත් බෙදා දීමේ පුවතක් එරටින් වාර්තාවේ.

COVID-19 වසංගතයට එරෙහිව චීනය විසින් පෝලන්ත රජයට සහ ජනතාවට සහය ලබාදෙන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.

COVID-19 ලොව බොහෝ රටවල සීඝ්‍රයෙන් පැතිර යන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

චීනයෙන් දිනක් තුළ නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 78 දෙනෙකු වාර්තා වී තිබේ.

වැඩිහිටි නිවාසයක අත්හැර ගොස් සිටි කොරෝනා වෛරස රෝගීන් රැසක් පිළිබඳ පුවතක් ස්පාඤ්ඤයෙන් වාර්තාවේ.

COVID-19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා බ්‍රසීලය නව රෝහලක් ඉදිකිරීම ආරම්භ කර තිබේ.

කොංගෝ රාජ්‍යෙය් මේවන විට සරම්ප වෛරසය පැතිරෙමින් පවතින බවට වාර්තා වේ.

ලොව කාර්යබහුලම ගුවන් තොටුපල ලෙස සැළකෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හදිසියේම වසාදැමීමට පියවර ගෙන තිබේ.

ලොව පුරා රටවල් වලින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 15,303 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දියාව තුළ කොරෝනා (COVID - 19) වෛරස ආසාදිත සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ නවදිල්ලි අගනුවර, මුම්බායි, කල්කටා, චෙන්නායි ඇතුලු නගර 80ක් මුළුමනින්ම වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

කොවිඩ් 19 හේතුවෙන් මරණ 5,476 ඉක්මවූ පළමු රට බවට ඉතාලිය පත්ව තිබේ.

ඊයේ දිනයේ පමණක් කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 400 දෙනෙක් මිය ගිය බවයි, වාර්තා වන්නේ.

ලොව පුරා කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 14,000 ඉක්මවා තිබේ. වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට වාර්තා වන්නේ, තුන් ලක්ෂ තිස් හත් දහසක් ලෙසයි.

නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් - 19 පැතිරීම මැඬපැවැත්වීම සඳහා වූ රජයේ හදිසි නියෝගයේ කොටසක් ලෙස එල් සැල්වදෝරය දින 30ක රට පුරා ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් පිරිස ගෝලීයව 308,540 සීමාව ඉක්මවා ගිය බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය දත්ත වාර්තා පෙන්වා දේ.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට වන්නේ ඉතාලියයි. 

උතුරු කොරියාව අද (21) උදෑසන මිසයිල දෙකක් අත්හදා බැලීමට ක්‍රියා කර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ පියොන්ගන් පළාතේ සිටයි.

නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 185ක ව්‍යාප්ත වී ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි.

සිංගප්පූරුවේ කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූ පළමු මරණය අද වාර්තා විය.

Latest News