බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. එය, රාත්‍රී 8.00 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය…
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ආයතන කිහිපයක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට එක්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.
මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට පසුගිය මාස 9 ක කාලයේ දී රජය ගෙන ඇති පියවර සහ සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රගතිසංස්කරණ…
කෘෂිකර්*ම ක්‍ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණයට රජය අවධානය යොමුව තිබෙනවා.
ලෝක දුම්කොළ විරෝධී දිනය අදට යෙදී තිබෙනවා.
රූපවාහිනී නාලිකා ශ්‍රේණි ගත කිරීම ‍හෙවත්, රේටින් ක්‍රමවේදය නිවැරදි නොවන බවත්, එය අක්‍රමවත් සහ පක්ෂග්‍රාහී ආකාරයට සිදු වන බවත්, ජනමාධ්‍ය…
පොසොන් උත්සවය නිමිත්තෙන් ජුනි මස දෙවැනිදා සිට පස් වැනිදා දක්වා අනුරාධපුරය වෙත විශේෂ දුම්රිය ගමන්වාර 12 ක් ක්‍රියාත්මක කරන බව,…
එළුවන් සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැළසුම් කර තිබෙන බව එම මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්.…
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තායිලන්තයේ නිල සංචාරයක් සදහා අද (31) දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව වාර්තා වනවා.
අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගත් පොසොන් සතිය අදින් ආරම්භ වනවා.
මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (31) මි.මී. 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව…
ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් චීනය සෑම විටම පෙනී සිටින බව චීන විදේශ කටයුතු උප අමාත්‍ය සන්…
ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය තවත් වසරක් දීර්*ඝ කර තිබෙනවා.
ඩොලරයේ මිල අඩු වීමට අනුව ඉතා කඩිනමින් ඖෂධ මිල පහත හෙළීමට පියවර ගන්නා ලෙස, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා…
විදේශ ගමන් බලපත්‍ර සඳහා අන්තර් ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව, ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ…
තුර්*කියේ ස්ථාන්බූල් අගනුවර සහ මෙරට කටුනායක ගුවන්තොටුපොළ අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (30) පැවැත්වුණා.
"ගොඩවෙල්ලා" නැමති කාණ්ඩයට අයත් දළඹු විශේෂ තුනක් පැළ ගොයමට හානි කරන පුවතක් ආණමඩුව හා දිඹුලාගල යන ප්‍රදේශවලින් ඊයේ වාර්තා වුණා.

Latest News