පිළිකා රෝග පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් පාගමනක් කොළඹදී පසුගිය දා පැවැත්වුණා.
පවතින අයහපත් කාලගුණයත් සමඟ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. 
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඖෂධ මිල 16%කින් අඩුකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
තමාව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම…
වාහනයක් ලබාදෙන බව පවසා මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 80ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින තිලිණි…
යොහානි ද සිල්වා, ඩුබායිහි ‘ගෝල්ඩන් වීසා’ සම්මාන හිමිකරගැනීමට සමත් වී තිබෙනවා.
යාපනය විශ්වවිද්‍යාලයේ කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 31 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇති බව යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි.
බදුල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනවා.
ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35ක් පමණ වටිනා බවට සැල‍කෙන මැණික් ගලක් සහ රුපියල් ලක්ෂ 27…
‍‍කුඹුක්කන් ඔයේ නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවෙකු, දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ, ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදිම ක්‍රියාවට නංවන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
මිල සුත්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල පහළ දමා තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයේ උප සභාපති ධුරය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.
නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා.
මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කරවීම ශ්‍රී ලංකා ඉතිහාසයේ ආගමික වශයෙන් වටිනාම සන්ධිස්ථානය බව අවිවාදිත බවත්, ඉන් සමාජ සංස්කෘතික හා…
අනුබුදු මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩම කොට සම්බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදට (3) යෙදී…
අද (02) සිට කොළඹ සහ අනුරාධපුරය අතර විශේෂ දුම්රිය ගමන්වාර 12 ක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

Latest News