"ජේම්ස් වෙබ්" අභ්‍යවකාශ දුරේක්ෂය මේ වන විට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිත බව, නාසා ආයතනය පවසනවා.
ඛනිජ තෙල් නිෂ්පාදන රටවල එකතුව වන "ඔපෙක්" සංවිධානයේ විශේෂ සැසිවාරය, හෙට (05) පැවැත්වෙනවා.
රුසියානු ගුවන් හමුදාව ඉකුත් පැය 24 තුළ යුක්රේනයේ හමුදා ඉලක්ක 39කට ප්‍රහාර එල්ල කර තිබේ. ප්‍රහාරවලින් යුක්රේන හමුදාවට දැඩි හානි සිදුව ඇති බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.
අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ 25 දෙනෙකු මියගොස් තිබේ. එහි සෞඛ්‍ය බලධාරියා පවසන්නේ, මරණ බහුතරයක් ග්‍රාමීය ප්‍රදේශවලින් වාර්තා වන බවයි.
ඉරානයේ ගෘහස්ථව නිෂ්පාදන කෙරුණු මත්පැන් විස වීමෙන් 8 දෙනෙකු මියගොස් 51 දෙනෙකු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුක්රේනයේ සිටි කුඩා දරුවන් 1,847 දෙනෙකු ඇතුලු 11,500කට අධික පිරිසක් රුසියාවට වෙත පිටත්ව ගොස් තිබේ.
යුරෝපා සංගමය රුසියාවට එරෙහිව යළිත් සම්බාධක පැනවීමට සූදානම් වෙයි.
රුසියානු හමුදාව යුක්රේනයේ මරියුපෝල් නගරයට දිගින් දිගටම ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
පකිස්තානයේ ඇතැම් ප්‍රදේශවල පැය 18ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.
අමෙරිකා එක්සත් ජනපදයේ නිව්මෙක්සිකෝ ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට දරුණු ලැව්ගිනි තත්වයක් බලපා තිබෙනවා.
පිලිපීනයේ මැනිලා අගනුවර ඇතිවූ ගින්නකින් 8දෙනෙකු මියගොස් තිබෙනවා.
නවසීලන්තය අද සිට විදෙස් සංචාරකයන් සඳහා සිය දේශසීමා යළි විවෘත කර තිබෙනවා.
සෞදි අරාබි රජයේ මූල්‍යාධාර, පකිස්තානයට අඛණ්ඩව ලබාදීමට එකඟතාව පළ වී තිබේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්, යුක්රේනයට යුද ආධාර මෙන්ම, මානුෂිය ආධාර ද ලබාදීම වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.
චීනය තවත් චන්ද්‍රිකා දෙකක් සාර්ථකව ගුවන්ගත කරයි.
ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය හා එරට නාවික හමුදාව එක්ව හෙරොයින් කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර මුස්ලිම් දේවස්ථානයක ඊයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 66දෙනෙකු මියගොස් තිබෙනවා.
අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයෙන් 'H5' කුරුළු උණ ආසාදිතයෙකු මුල්වරට හදුනාගෙන ඇත. ඒ පිළිබඳ එරට සෞඛ්‍ය අංශ දැඩි අවදානයකින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ග්‍රීසිය සහ තුර්කිය අතර සිය ගුවන් හා මුහුදු සීමා සම්බන්ධයෙන් අර්බුධයක් හටගෙන තිබේ.
මියන්මාර හිටපු නායිකා අවුන්සාන් සුකීට, දූෂණ ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වැරදිකරු කරමින් අවුරුදු 5ක සිර දඩුවමක් නියම කිරීමට එරට අධිකරණය තීරණය කර තිබේ.