කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල මිනිත්තු 36ක් තුළ ලබා ගැනීමේ වැඩි දියුණු කළ ක්‍රමවේදයක් සොයාගැනීමට සිංගප්පූරුවේ විශ්වවිද්‍යාලයක විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව තිබේ.

චීනයේ ශෙන්ග්ඩු නගරයේ පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලය වසා දැමීමෙන් පසු එහි සිටි අමෙරිකානු තානාපති නිලධාරීන් ඊයේ ඉන් පිටව ගියේය.

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට එක්කෝටි හැට හතර ලක්ෂ දහතුන් දහස ඉක්මවා ගොස් තිබේ.

ජර්මනියේ වෙස්ටෆීලියා හි නිවසකට කුඩා ගුවන් යානයක් කඩා වැටී ඇත.

චීනයේ චෙන්ඩු නගරයේ ඇමෙරිකා කොන්සියුලර් කාර්යාලය වසා දැමීමට කටයුතු කරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

COVID - 19 වසංගතයේ බලපෑම අවම කිරීම සහ කලාපයේ වෙළඳ හා ආයෝජන ස්ථාවර කිරීම සඳහා ආසියා - ශාන්තිකර ආර්ථික සහයෝගීතා සංවිධානය හෙවත් "අපෙක්” සංවිධානයේ සාමාජික රටවල් එක්ව කටයුතු කළ යුතු බව, චීන වාණිජ අමාත්‍ය ෂොං ෂාන් මහතා පවසයි.

කිසිඳු නව්‍ය කොරෝනා ආසාදිතයෙකු සිය රටින් වාර්තා නොවන බවට උදම්අනමින් සිටි උතුරු කොරියාවට මේ වනවිට කොරෝනා බිය ඇති වී තිබෙනවා.

ලොව පුරා කොවිඩ් - 19 වෛරස ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 643,319ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (26) වාර්තා කරයි.

අමෙරිකාවේ උතුරු ටෙක්සාස් ප්‍රාන්තයේ COVID-19 රෝගයෙන් මියගිය නවතම පිරිස අතර 5 හැවිරිදි පිරිමි දරුවෙක් සිටින බව වාර්තා වෙයි.

ගෙවීගිය දිනෙන් අවසන් වූ පැය 24 තුළ ප්‍රංශයේ නව කොවිඩ් 19 ආසාදිතයන් 1,130ක් වාර්තා වී තිබේ.

රුසියාව අභ්‍යවකාශයේ චන්ද්‍රිකා සඳහා පහරදීමට හැකි නව චන්ද්‍රිකාවක් අත්හදා බලා ඇති බවට, අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය චෝදනා කරයි. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, එය සාවද්‍ය චෝදනාවක් බවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ මිල පහළ දැමීමට අදාළ නව නියෝග හතරක් සඳහා ඊයේ අත්සන් තැබීය.

ඉකුත් පැය 24 තුළ ද ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අමෙරිකාවෙන් වාර්තා වී තිබේ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සාඕ පවුලෝ නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ සම්බා සැණකෙළිය ලබන වසරේ මැයි හෝ ජුනි මාසය දක්වා කල් දමා ඇති බව නගරාධිපති බෘනෝ කෝවාස් නිවේදනය කරයි.

කොවිඩ්-19 රෝගය ලොව ඇතැම් රටවල සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමට හේතුවී තිබේ.

ලොව ප්ලාස්ටික් නිෂ්පාදනය විශාල ලෙස අඩු නොකළහොත්, සාගරයට ගලායන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ඉදිරි වසර 20 තුළ තුන් ගුණයක් වැඩි විය හැකි බව, අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ලොව සංවර්ධිත මෙන්ම, සංවර්ධනය වෙමින් පවත්නා ජාතීන් රැසක් ඉතා අසීරු හා අවාසනාවන්ත ඉරණමකට මුහුණ පා සිටී.

කොවිඩ් - 19 සඳහා අලුත් ප්‍රතිකාර ක්‍රමයක් අත්හදාබැලීමට බ්‍රිතාන්‍ය ඖෂධ සමාගමක් සමත්ව තිබේ.

මෙවර හජ් වන්දනාව සඳහා ඉස්ලාමීය බැතිමතුන්ට සහභාගිවීමට ඇති අවස්ථාව සීමා කිරීමට සෞදි බලධාරීන් තීරණය කර ඇත.

කොරෝනා වෛරසයට නව ඒන්නතක් සාර්ථකව අත්හදා බැලීමට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමත්ව තිබෙනවා.

Latest News