ඉන්දියාවේ ජනප්‍රිය නළුවකු වන අමිතාබ් බච්චන්, තමන්ට කොරෝනා වැලැඳී ඇති බව පෙරේදා ට්වීටර් පණිවුඩයකින් දැනුම් දී තිබිණි.

කොරෝනා වෛරස ආසාදනය මැඩලීමට මුදල් එක්රැස් කිරීම සඳහා විශාල කාර්ය භාරයක් ඉටු කළ විශ්‍රාමික කපිතාන් ශ්‍රීමත් ටොම් මූවර් හට ගෞරව තිළිණයක් ප්‍රදානය කිරීමට එංගලන්ත හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් ඊයේ කටයුතු කළේය.

බ්‍රිතාන්‍ය යේ එළිමහන් පිහිනුම් තටාක ඊයේ විවෘත කෙරිණ. එරට රජය නිකුත් කළ නිවේදනයකට අනුව මෙම ක්‍රිමාර්ගය ගෙන තිබිණ.

ඉරානයේ  සියලු මංගල උත්සව, අවමඟුල් උත්සව සහ අනෙකුත් ජනතාව එක්රැස්වීමහ් තහනම් කිරීමට ඉරාන ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රථම වරට ප්‍රසිද්ධ ස්ථානයක මුව ආවරණයක් පැළඳ සිටිනු දක්නට ලැබිණ.

සුප්‍රසිද්ධ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ගෝලීය වශයෙන් 73න් ලක්‍ෂ 60,000කට අධික පිරිසක් කොරෝනා වෛරසයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාල වාර්තා පෙන්වා දෙයි.

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තාවන අමෙරිකාවේ නව ආසාදිතයන් 71,787ක පිරිසක් ඊයේ වාර්තා විය.

අසල්වැසි ඉන්දියාවේ අද වනවිට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 08 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ පැවැත් වූ සිංගප්පූරුවේ මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී තිබේ.

ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වනවිට එක්කෝටි 23න් ලක්‍ෂ 89,000 ඉක්මවා තිබේ.

බ්‍රසීලයේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් කොවිඩ්-19 පරීක්‍ෂණයට භාජනය කර තිබේ.

අමෙරිකාවෙන් දෛනිකව වාර්තාවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව යළිත් ඉහළම අගය වාර්තා කර තිබේ.

අමෙරිකාව, ඉරාන හමුදා නායක කාසීම් සොලෙයිමානි ඝාතනය කිරීම නීති විරෝධි බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඉන්දියාව, මීළඟ කොරෝනා කේන්ද්‍රස්ථානය වීමේ අවදානමකට ගොදුරුව ඇතැයි, එරට සෞඛ්‍ය බලධාරීන්‌ පවසනවා.

මෙක්සිකෝ ජනාධිපති ඇන්ඩ්රෙස් මැනුවෙල් ලෝප්ස්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසී තිබේ.

අමෙරිකාවේ කොරෝනා වෛරසයට ගොදුරු වූ සමස්ත සංඛ්‍යාව 31 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ඉකුත් පැය 24 තුළ එරටින් හඳුනා ගත් නව ආසාදිතයන් සංඛ්‍යාව 61,848ක්.

පිලිපීනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවීගිය දිනයේ (08) නව කොරෝනා වෛරස ආසාදිතයන් 2,539ක් වාර්තා වී තිබේ.

නව කොරොනා වසංගතය පැතිර යාම තවමත් ඉහළම මට්ටමට ළඟා වී නැතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අනතුරු අඟවයි.

ජුනි මාසය තුළ චීනයේ විදේශ විනිමය වෙළඳපොළේ ඉල්ලුම සහ සැපයුම සමස්ත වශයෙන් සමතුලිතතාවක් පැවති බව චීනයේ විදේශ විනිමය පරිපාලන කාර්යාංශය ප්‍රකාශ කරයි.

Latest News