ඉකුත් පැය 24දී ලොව පුරා කොරෝනා ආසාදිතයන් එක් ලක්‍ෂ අසූතුන් දහසකට අධික පිරිසක් හඳුනාගෙන තිබේ.

චීනයේ බීජිං නුවරින් හඳුනාගත් කොවිඩ් - 19 නව පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 200 ඉක්මවයි.

ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 04කට ආසන්න වී තිබේ.

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන මේ වනවිට ලක්ෂ 89 ඉක්මවා තිබේ.

බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෂ්රෆි මොටාසා හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම පරීක්ෂණ ප්‍රතිඵල ඍණාත්මක බව චීන රේගු මහා පරිපාලනයේ නිරෝධායන පරීක්ෂණ අංශයේ උප අධ්‍යක්ෂ Song Yueqian මහතා ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

ඉන්දියාව සහ චීනය අතර පළුදු වූ සබඳතා නැවතත් ශක්තිමත් කර ගැනීමට තමා සූදානම් බව චීනය පවසයි.

දිනක් තුළ ඉන්දියාවේ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිතයින් පිරිස පසුගිය පැය 24 දි වාර්තාවී ඇත. සංඛ්‍යාව 14,721 ක්.

තම දේශසීමාව ආරක්ෂා කරන බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප‍්‍රතිඥා දේ.

එක් දිනක් තුළ ලොවපුරා කොරෝනා ආසාදිතයින් එක් ලක්ෂ පනස් දහසක් වාර්තාවී තිබේ.

එක් දිනයක් තුළ කොරෝනා ආසාදිතයන් වැඩිම ගණනක් වාර්තාවීම ඊයේ දිනයේ බ‍්‍රසීලයෙන් සිදුවිය.

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කරමින් කඩසාප්පු සහ අවන්හල් විවෘත කිරීමට සිංගප්පූරුව පියවර ගෙන තිබේ.

විදෙස්ගත රැකියාවන්හි නිරත වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 23 දෙනකු මේ වනවිට කොරෝනා ආසාදනයවීමෙන් මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඉන්දියාවේ චෙන්නායි නුවර යළිත් වසා දමා ඇති බව වාර්තා වේ. ඒ දින 12 ක කාලයක් සඳහායි.

මේ වසර අවසානය වනවිට, නව කොරොනා එන්නත සාර්ථකව වර්ධනය විය හැකි බව, ලෝක සෞඛ්‍යය සංවිධානය පවසයි.

චීන වාණිජ අමාත්‍යාංශය 18 වන දින නිකුත් කළ සංඛ්‍යාලේඛණයකට අනුව, මේ වසරේ මුල් මාස 5 තුළ, චීනය යොදා ගත් විදේශ ප්‍රාග්ධනය යුවාන් බිලියන 355.18 ක් වූ අතර එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා සියයට 3.8 ක අඩුවීමකි.

Eiffel කුළුණ නව කොරෝනා වසංගතය නිසා මාස 3කට අධික කාලයක් වසා දමා තිබේ.

ඉරානය විසින් නවතම කෘස් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

විශ්ව විද්‍යාල, රෝහල්, කර්මාන්ත ශාලා සහ රජයේ දෙපාර්තමේන්තු ඉලක්ක කර ගනිමින් විදේශ රාජ්‍යයක සිට ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

අමෙරිකාවේ විරැකියාව තවත් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. පසුගිය සතියේ පමණක් අමෙරිකානුවන් පහළොස් ලක්ෂයකගේ රැකියා අහිමිවී ඇති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Latest News