කොරෝනා වෛරසයේ බලපෑමෙන් මිලියන 60 ක ජනතාවක් "අන්ත දරිද්‍රතාවයට'' පත්විය හැකි බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් අනතුරු ඇඟවීමක් කර තිබේ.

මේ වනවිට චීනයේ 5 - ජී තාක්ෂණය පිළිබඳ සංවර්ධනය පූර්ණ ලෙස කඩිනම් කෙරෙමින් පවතී.

බ්ලැක් ලයිව්ස් මැටර් තේමාව කරගනිමින් අමෙරකාව පුරා ක්‍රියාත්මක විරෝධතා අඛණ්ඩව 12 වැනි දිනටත් පැවැත්වෙයි.

අමෙරිකාවේ පොලිස් ප්‍රචණ්ඩත්වයට හා කළු ජාතිකයන් ඉලක්ක කරගත් හිංසාකාරී ක්‍රියාවලට එරෙහි උද්ඝෝෂණ අද දෙවැනි සති අන්තයටත් එළඹිණ.

ලොව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 6,875,000 ඉක්මවා තිබේ.

අමෙරිකානු පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ඒකකයක සමස්ත නිලධාරින්‌ පිරිසක්‌ සේවයෙන්‌ ඉවත්‌ වී තිබෙනවා.

කොරෝනා වෛරසය හේතුවෙන් දකුණු ආසියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ හඳුනාගෙන ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 9,889ක්.

පැසිෆික් කලාපයේ පිහිටි දූපතක් වන ෆීජි රාජ්‍යය කොවිඩ්-19 වෛරසය මුළුමනින්ම තුරන් කළ රටක් ලෙස අද ප්‍රකාශයට පත් කළේය.

අමෙරිකාවේ පොලිස් අත්අඩංගුවේ සිටියදී කළු ජාතිකයෙකු මියයාම සම්බන්ධයෙන් අඛණ්ඩව 10 වැනි දිනටත්, අමෙරිකාව පුරා ප්‍රධාන නගර 80කට අධික සංඛ්‍යාවක උද්ඝෝෂණ පැවැත්විණ.

ආසාදිතයින් වැඩිම රටවල් අතරින් තුන්වැනි රට වන්නේ රුසියාවයි.

ඊයේ වැඩිම ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වූයේ බ්‍රසීලයෙන්.

මේ වනවිට ලොව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ, අමෙරිකාවයි

ලොවපුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව, ලක්‍ෂ 67 ඉක්මවා තිබේ. මරණ සංඛ්‍යාව, 393,000කට අධිකයි.

ඉන්දියාව තුළ වාර්තාවන කොරොනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට ලක්ෂ දෙක ඉක්මවා තිබේ.

අමෙරිකාවේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්සේ මරණය සම්බන්ධයෙන් අද 6 වැනි දිනටත් විරෝධතා පැවැත්වෙයි.

ආසාදිත සංඛ්‍යාව දස දහස ඉක්මවූ රටවල් ගණන 54ක්. කොරෝනා මරණ සංඛ්‍යාව විසි පන් දහස ඉක්මවූ රටවල් 6ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව දහස ඉක්මවූ රටවල් සංඛ්‍යාව 28ක් වෙයි.

ලොව දෙවනුව කොරෝනා රෝගීන් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ බ්‍රසීලයයි. එරටින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව පන් ලක්ෂ විසි නව දහස ඉක්මවයි.

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 63 ඉක්මවා තිබේ. මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ හත් දහසකට අධිකයි.

අමෙරිකාව පුරා පුළුල් විරෝධතා අවුලුවාළු කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය, මිනීමැරුමක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

කොරොනා වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා, ජුනි 1 වනදා සිට 30 දා දක්වා බලපැවැත්වෙන පරිදි, රට අවහිර කිරීමේ පස්වන අදියර ක්‍රියාත්මක කරන බව, ඉන්දියාව නිවේදනය කරයි.

Latest News