අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ ඊට අදාළ අනුමැතිය ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කරන ලෙසයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනට බිත්තර වී කිලෝවක් සඳහා රුපියල් 140ක මිලක් නියම කර තිබෙනවා. එම මිල ගොවි ජනතාවගේ පාර්ශවයෙන් සාධාරණ නොවන බැවින් එය රුපියල් 150 දක්වා වැඩි කිරීමට කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ...