බහුආංශික ප්රධාන ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
දකුණු බ්‍රසීලයේ ග්‍රාමාඩෝ නගරය‍ට පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් එකම පවුලේ දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දීය සාගරයේ පිහිටි ප්‍රංශයට අයත් 'මයෝට්' දූපතේ ඇතිවූ චිඩෝ සුළි කුණාටුවෙන් සියගණනක් මියගොස් ඇති බවට විශ්වාස කෙරෙනවා.

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (15) ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් හමුවී තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දහවල් සිය තෙදින ඉන්දීය නිල චාරිකාව සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

රුසියානු හමුදාව යුක්‍රේනය පුරා බලශක්ති පද්ධතිය ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් අද දින ප්රංශයේ මීළග නව අගමැතිවරයා ප්රකාශයට පත් කිරීමට නියමිත බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
ගාසා තීරයට එල්ල වූ තවත් ඊශ්‍රායල ප්‍රහාරයකින් අවම වශයෙන් පලස්තීනුවන් 35 දෙනෙකු මියයන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. ආධාර රැගත් ලොරි රථ ආරක්ෂා කිරීම සඳහා සිටි 12 දෙනෙකුද ඒ අතර වනවා.
ලොව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය බහුලව භාවිත කරන රටවල් ශ්‍රේණිගත කරන අන්තර්ජාලය භාවිත කිරිමේ ලැයිස්තුවේ නවතම දර්ශකයට අනුව අමෙරිකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා.
මෙරට මුහුදු සීමාව තුළ අනවසරෙන් ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු අද (08) දින අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිරියාවේ “ඩමස්කස්” අගනුවර අත්පත් කර ගනිමින් එරට නිදහස් දේශයක් බවට පත් කරන බව සිරියානු කැරලිකරුවන් පවසනවා.
ඉකුත් අඟහරුවාදා දකුණු කොරියාව තුළ යුද නීති ප්‍රකායට පත් කිරීම සම්බන්ධයෙන් එරට ජනාධිපති ‘යූන් සුක් යෝල්’ සමාව අයැඳ සිටිනවා.

උතුරු කැලිෆෝනියාවේ වෙරළට ඔබ්බෙන් මුහුදේ රිච්ටර් මාපක 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.

දකුණු කොරියාවේ දේශපාලන අර්බුදය තවදුරටත් උග්‍රවී තිබෙනවා.
අගමැති මිචෙල් බානියර් ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දක්වමින් මන්ත්රීවරුන් ඡන්දය ලබාදීම හේතුවෙන් ප්රංශ රජය බිඳවැටී තිබෙනවා.
හඳුනානොගත් උණ රෝගයකින් නිරිත දිග කොංගෝ රාජ්‍යයේ පුද්ගලයින් 79 දෙනෙකු මියගොස් තිබෙනවා.

මැලේසියාව සහ තායිලන්ත දේශ සීමා ආශ්‍රිතව පැවති ජල ගැලීම් නිසා, පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.

මැලේසියාව සහ තායිලන්ත දේශ සීමා ආශ්‍රිතව පැවති ජල ගැලීම් නිසා, පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.
තම රට සතු නවතම බැලස්ටික් මිසයිලය යොදා ගනිමින් යුක්රේනයේ කීව් අගනුවර මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තර්ජනය කරනවා.
අමෙරිකාවේ ජනාධිපති ලෙස තේරී පත්වු ඩොනල්ඩ් ට්රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයින්ට සහ ධවල මන්දිර සාමාජිකයින් පිරිසකට බෝම්බ තර්ජන එල්ලවී තිබෙනවා.

Latest News