චීනයේ ජාතික දරිද්‍රතාවය පිටුදැකීමේ සාරාංශ හා ප්‍රශංසා සම්මන්ත්‍රණය බෙයිජිං නුවරදී අද (25) පැවැත්විණ.

කොරෝනා වෛරසය සඳහා ජැන්සන්‌ සමාගමේ ජොන්සන්‌ ඇන්ඩි ජොන්සන්‌ එන්නත එලදායී හා ආරක්‍ෂික එකක්‌ බවට අමෙරිකානු ඖෂධ නියාමකයින්‌ ප්‍රකාශ කර තිබෙනවා.

අද වන විට ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එකළොස්කෝටි විසි හය ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ‍ටෘඩෝ අතර පළමු ද්විපාර්ශවික සාකච්ජාව ඊයේ පැවැත්විණ.

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ වේගයෙන් පැතිර යන නව කොරෝනා වෛරස ප්‍රභේදය හේතුවෙන් එම ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා තිබේ.

සුප්‍රසිද්ධ අමෙරිකානු ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් හීදි රිය අනතුරකට ලක්ව තිබේ.

කොරෝනා ව්‍යාප්තිය මධ්‍යයේ ජර්මනියේ පාසල් අදියර කිහිපයක් යටතේ යළි විවෘත කිරීම ඊයේ දිනයේ ආරම්භ කෙරුණා.

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ එල් චාපෝ ගේ බිරිඳ අමෙරිකානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අගහරු ග්‍රහයා මතට ගොඩබස්වනු ලැබූ පර්සිවේරන්ස් රෝවරය,රතු ග්‍රහයා මතට ගොඩබසින අවස්ථාවේ දර්ශන නාසා ආයතනය විසින් නිකුත් කර තිබේ.

තවත් සීඝ්‍රයෙන් පැතිර යා හැකි මාරාන්තික දෙමුහුන් කොවිඩ් ප්‍රභේදයක් අමෙරිකාවෙන් හමුවි තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතා තවදුරටත් උත්සන්න වී තිබේ.

සමාගමේ චර්යාධර්ම පද්ධතිය උල්ලංඝනය කළ බව පවසමින් ගූගල් සිය කෘතිම බුද්ධි ආචාර ධර්ම ඒකකයේ නිර්මාතෘ සහ සම ප්‍රධානියා සේවයෙන් පහ කර තිබේ.

දකුණු ආසියානු කලාපයේ සහ ඉන්දීය සාගර කලාපීය දූපත්වල කොරෝනා වෛරසය මැඩලීම කළමණාකරණය සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නව යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ.

ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වූයේ අමෙරිකාවෙන්.

ලොව පළමු වරට කුරුළු උණ මනුෂ්‍යයින්ට සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අනාවරණය කර ගත් බව රුසියාව නිවේදනය කර සිටියා.

චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් 53 ක් වෙත එන්නත් ප්‍රදානය කිරීමට කටයුතු කර තිබෙනවා.

රුසියාවේ නිපදවන ලද තුන්වන කොවිඩ් මර්දන එන්නත වන කොවිවැක් එන්නත ද එරට මහජනතාව සඳහා භාවිත කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.

සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන ගෞරව නාමයෙන් හැඳින්වෙන බි‍්‍රතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් මාකෙල් නැවත රජ පවුල සමග එක් නොවන බව තහවුරු කල බව බ්‍රිතාන්‍ය බකින්ග්හැම් මාලිගය නිවේදනය කරනවා.

කොරෝනා ගෝලීය සමස්ත ආදිතයන් සංඛ්‍යාව අද වනවිට කෝටි 11 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (19) වීඩියෝ සාකච්ඡාවකට එක්වූ ජී 7 කණ්ඩායමේ නායකයෝ නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළහ.

Latest News