ආර්ථික මධ්‍යස්ථාන කිහිපයකම එළවළු මිල ගණන් පහත වැටී ඇතැයි, අප වාර්තාකරුවන් පවසනවා.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලත්, හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හටගන්නා බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
දිවයින පුරා ක්‍රියාත්මක කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (13) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....
රඹුක්කන, දැලිවෙල ඓතිහාසික රජමහා විහාරස්ථානයේ පොත් ගුලේ ආරක්‍ෂක කුටියක තැන්පත් කර තිබූ ක්‍රිස්තු පූර්ව තුන්වන ශත වර්ෂයට අයත් වසර 2,200ක්…
පැල්මඩුල්ල, බටලන්ද, ඉඳිකැටිය ප්‍රදේශයේ මැණික් පතල් කැපීමට යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අනවසර විදුලි රැහැනකට හසුවීමෙන් මියගොස් තිබෙනවා.
ආනපල්ලම ගම්මානයට ඊයේ රාත්‍රී වන අලි රංචුවක් කඩා වැඳීමෙන් වගාබිම් රැසක් විනාශ වී තිබෙනවා.
ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා…
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වවුනියාවේ සිදුකළ කාබනික වී වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබාගෙන තිබෙනවා.
පසුගිය සතිය තුළ කොවිඩ් රෝගය වැළඳී මිය ගිය පිරිසගෙන් 99% ක් පමණ දෙවැනි එන්නත හා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබානොගත් අය බව, කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ…
අම්පාර ඓතිහාසික දීඝවාපී සෑරදුන් ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ගඩොල් සහ යකඩ බට තොගයක් අනුරාධපුර සිට ප්‍රවාහනය කිරීම අද (12) ආරම්භ කෙරුණා.
රෝහල් හා සමාන්තර ආයතනවල රෝගී සත්කාර සේවා සහ විදුලිබල සැපයුම අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා.
අමරපුර ශ්‍රී ධර්මරක්ඛිත මහා නිකායේ සම ලේකඛාධිකාරී දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය දෙණිපිටියේ සෝමරතන හිමියෝ අද අලුයම අපවත් වුණා.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේදී අද (12) ටිපර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.  
කේරල ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වී ඇත.
'කොවිඩ් -19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (12) දිනයේ ද ස්ථාන කිහිපයකම…
අවුරුදු 60ට වැඩි පුද්ගලයන් අතරින් 60%ක් මේ වනවිට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගෙන ඇතැයි, සෞඛ්‍ය අංශ පවසනවා.
“මලිතා-දමිත්“ රූපවාහිනී භාරය යටතේ රැකවරණය ලැබූ දරුවන් දෙදෙනාට ඔවුන්ගේ පදිංචි ස්ථානයේ හිමිකම් ඔප්පුව අද ලබාදුන්නා.
"පාර්ලිමේන්තු සාර සංහිතා" ශාස්ත්‍රීය සංග්‍රහයේ දෙවැනි වෙළුම පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් අද (11) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ…

Latest News