මෙරට දෘෂ්‍යාබාධිත දහසක පිරිසකට සැරයටි ලබාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේදී අද (09) ආරම්භ කෙරුණා.
බොරැල්ල, සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී ජීව අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත්කර සිටි එම දේවස්ථානයේ…
ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ සංවිධානයේ මහ ලේකම් ජගාන් චැපගන් (Jagan Chapagan) මහතා ඇතුළු දූත පිරිස ඊයේ (08) පස්වරුවේ…
ශ්‍රී ලංකාව කොරෝනා සංචාරක අවදානම අඩු එනම් තුන්වැනි මට්ටමේ රටක් ලෙස අමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නම් කර තිබේ.…
තණමල්විල, වැල්ලවාය මාර්ගයේ බලහරුව මංසන්ධියේ පිහිටා ඇති එළවළු තොග වෙළෙදසැලකට ඇතුළු වූ ගිනිඅවියක් සහ කඩුවක් ගත් කොල්ලකරුවන් පිරිසක් එහි සිටි…
හෙද වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩවර්ජනය අද තෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් අදත් රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටියි.
පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
කැනඩාව, නෙදර්ලන්තය හා අමෙරිකාව යන රටවල්වලින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවන ලද කුෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක්…
'කොවිඩ් -19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (07) දිනයේ ද ස්ථාන කිහිපයකම…
කටුනායක සහ ඒකය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (09) පස්වරු 4.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන…
2020 / 2021 මහ කන්නයේ වගා හානි සඳහා ගොවීන් 40,000 කට ආසන්න පිරිසක් අතර රුපියල් කෝටි 128 ක මුදලක් බෙදාදීමට…
අ.පො.ස. (සා.පෙළ) විභාගය අයදුම් පත්‍ර කැඳවීම දීර්ඝ කෙරේ.  
වෘත්තිය සමිතිවලට සම්බන්ධවී ඉල්ලීම් දිනා ගන්නා සේම, ජනතා වගකීම් හැකි උපරිමයෙන් ඉටුකිරීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීමක් බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළිය හෙට (09) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී.....
හෙද වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩ වර්ජනය අද (08) දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදා ගත හැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය මඟින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරේ.  
ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලබා දීමට එකඟ වී ඇති ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජිත…
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝවකට වැඩි ප්‍රමාණයක් සමග ජාවාරමේ නියුතු කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. වැටලීම…
සියයට 25ක අධිභාර බද්දක් පැනවීමට සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය ඊයේ (07) දිනයේ ප්‍රකාශයට පත්කර තිබේ.

Latest News