වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් තිදෙනකු අද (07) ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
දෙස් - විදෙස් හෙද සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ රැකියා අවස්ථා වෙනුවෙන් අභිනවයෙන් ස්ථාපිත කෙරෙන හෙද සහ සෞඛ්‍ය සත්කාර හා හෙද පුහුණු…
පසුගිය දින පහ තුළදී මෙරට ජනගහනයෙන් පුද්ගලයන් 408,898ක් බූස්ටර් එන්නත් මාත්‍රා ලබාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (07) ආරම්භ වෙයි. විභාගය ලබන මස 05 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර…
කොවිඩ් 19 රෝගීන් 1331 දෙනෙකු මෙරටින් අද (06) හඳුනා ගැනුනා.
හෙද වෘත්තීය සමිති කිහිපයක් හෙට (07) ක්‍රියාත්මක කරන වැඩ වර්ජනයට සහය නොදෙන බව, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම මේ දිනවල සිදු කෙරෙනවා.
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
මොරගහකන්ද ගල්ලෑව ප්‍රදේශයේ පදිංචි ගොවියන් මෙවර මහ කන්නයේ ඉතාමත් සාර්ථක ගොඩ බෝග වගාවන් රැසක් සිදුකර තිබෙනවා.
2021 වර්ෂයට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (07) ආරම්භ කෙරෙන බව, විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ආර්ථික මධ්‍යස්ථාන කිහිපයකම එළවළු මිල ගණන් පහත වැටී ඇතැයි අප වාර්තාකරුවන් පවසනවා.
දිවයින පුරා ක්‍රියාත්මක කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (06) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් පොදු ස්ථානවලට ප්‍රවේශවීම වැළැක්වීමේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
වැල්ලවාය, ඇල්ලවල දිය ඇල්ලේ නෑමට ගිය තිදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
ඓතිහාසික මල්වතු මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරුණු “මාත්ගමුව පන්සල” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සඟසතු කොට පූජා කෙරේ.
නිවෙස්වලින් පිටතට පැමිණිය නොහැකි පිරිස් සඳහා නිවසටම පැමිණ බූස්ටර් එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
2021 ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත්ව නොමැති නම් හෝ ලිපිනය වෙනස් කිරීමට අවශ්‍ය නම් පමණක් ප්‍රදේශ භාර ග්‍රාම නිලධාරීවරයා දැනුවත්…
පූර්ණ එන්නත්කරණයට ලක්වී නොමැති පුද්ගලයන්ට පොදු ප්‍රවාහන සේවා ඇතුළු පොදු ස්ථානවලට ඇතුළුවීම වළක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද ඊශ්‍රායල් රාජ්‍යයේ තානාපති නාඕර් ඉට්සැක් ගිලොන් මහතා පසුගියදා (03) විදේශ අමාත්‍ය මහචාර්ය ජී.…
74 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව නිදහසට උර දුන් ජාතික නායකයන් සැමරේ.

Latest News