එළ⁣ඹෙන සඳුදා (3) සිට සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර ඇත.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
මේ තොරතුරු අනාවරණය කරන්නේ අබලන්ව ඇති බදුල්ල තල්දෙන - ගල්ගේලන්ද, අත්වැල් පාලම පිළිබඳවයි.
ජාතික රූපවාහිනිය නව වසර උදාව නිමිත්තෙන් සුවිශේෂී සජීව සංගීත ප්‍රසංගයක් විකාශය කිරිමට පියවර ගෙන තිබෙනවා.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
ගෘහස්ථ හා වාණිජ ගෑස් සිලින්ඩර නිෂ්පාදනය හා බෙදාහැරීම වේගවත් කිරීම සඳහා මේවන විට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇතැයි, ලිට්රෝ ගෑස් සමාගම පවසා…
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ලබන ජනවාරි 15 වැනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
ලොව විශිෂ්ට කුසලතා දක්වන තරුණ නායකයන් වෙනුවෙන් ජාත්‍යන්තර සිංහ සමාජ සභාපති විසින් පිරිනමන විශිෂ්ට නායකත්ව සම්මාන දිනාගත් තරුණ ලියෝ නායකයන්…
"සියක් නගර" සංවර්ධන ව්‍යාපෘතියේ වැඩසටහන් අවසන් අදියරට පැමිණ තිබෙනවා.
පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින් මෙතෙක් වැඩිම ආදායම මේ වසරේ උපයාගත් බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව මෙරට 12,000ක් පමණ මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පෙන්වා දෙයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ…
අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
රබර්, පොල් සහ කුරුඳු අපනයනය කිරීමෙන් මේ වසරේදී රුපියල් කෝටි 80,000ක (අමෙරිකානු ඩොලර් බිලියන 4ක) ආදායමක් උපයා ගෙන තිබේ.
ජනවාරි 03 වැනි දා සිට සියලු ම රාජ්‍ය අංශයේ සේවකයින් රාජකාරී සඳහා ආපසු කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත්…
ඉදිරි දින කිහිපයේ දී පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනස්වීමක් අපේක්ෂා කෙරේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (29) රාත්‍රියේ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (30) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ රික්ටර් පරිමාණ ඒකක 4.3ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
ජනවාරි පස්වැනිදා සිට අවම බස් ගාස්තුව රුපියල් 3කින් ඉහළ දැමීමට අද (29) තීරණය කෙරුණා.
අද (29) හඳුනාගත් නව ආසාදිතයන් පිළිබඳ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....

Latest News