තම ආයතනය 2021 දෙසැම්බර් 22 ප්‍රකාශයට පත් කළ පරිදි අපේකෂිත විදේශ මුදල් ගලා ඒම මේ වන විට සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා…
හක්මන දෙනගම සිරිවිජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍යට චූඩාමාණික්‍ය සහිත කොත්වහන්සේ පූජා කිරීමේ මහෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28)…
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ අපවත් වී වදාළ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද…
සයිනොෆාම් එන්නත් මිලදී ගැනීමට වැය වූ ඩොලර් මිලියන 85ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟවී තිබේ.
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කුඩා ළමයෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.ගිරිබාව, බුලත්සිංහල, ගම්පහ, දඹුල්ල හා අක්කරෙයිපත්තුව යන ප්‍රදේශවල…
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (29) දිනයේ ද ස්ථාන කිහිපයකම එම…
අද දිනයේ සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත අද අමෙරිකානු ඩොලර් මිලියන 3.1 දක්වා ළගාවී තිබේ.
මේ වසරේ ගෙවුණු කාලය තුළ විදෙස් සංචාරකයන් 174,930 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීම සෞඛ්‍ය සේවාවේ අත්‍යවශය කරුණක් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. එම…
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සංවිධාන කරන එළිමහන් සංගීත ප්‍රසංගවල ශබ්ද විකාශන බලපත්‍ර ලබාදීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.
ධාරිතාවයෙන්  50%ක් වන පරිදි අද සිට සිසුන් විශ්වවිද්‍යාල වෙත කැඳවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව පවසයි.
ඓතිහාසික සපරගමුව මහ සමන් දේවාල පරිශ්‍රයේ අභිනවයෙන් තැන්පත් කෙරුණු ශෛලමය බුද්ධ ප්‍රතිමාව අද (28) නිරාවරණය කෙරුණා.
දුම්රිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
පේරාදෙණිය - බදුල්ල හරහා චෙන්කලාඩි මාර්ගය සංවර්ධනය කිරීමෙන් පසු අද ජනතා අයිතියට පත්කෙරුණා.
ප්‍රමාණවත් ගෑස් සිලින්ඩර් තොග වෙළෙඳපොළට නොලැබීම නිසා පාරිභෝගික ජනතාව මහත් අපහසුතාවට පත්ව සිටිනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා අද (28) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ රාජකාරි භාර ගැනීම සිදු කෙරුණා.
රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ නිල සමාරම්භක උත්සවය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28 ) ප.ව. 7.00 ට කොළඹ,…

Latest News