අද (01) දහවල් වනවාසල දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක්, උත්තරදේවී සීඝ්‍රගාමී දුම්රියේ ගැටිමෙන් පුද්ගලයෙක් මියගියා.
කොවිඩ්-19; මරණ 16ක්....
අද (01) සිට සිමෙන්ති මිල ඉහළ දැමිමට දේශිය සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.
2021 වර්ෂයේදී පමණක් නාවික හමුදාව මෙරට මෙන්ම ජාත්‍යන්තර මුහුදේ සිදු කළ මෙහෙයුම්වලින් රුපියල් බිලියන 15.86කට අධික වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය…
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (01) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
කෙතරම් අභියෝග පැමිණියත් හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය රජයෙන් ගනු ලැබූ ඉතා හොඳ තීරණයක් නිසා රජයත්, ජනාධිපතිවරයාත් සමඟ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න…
ජීවිතයේ දුෂ්කර අත්දැකීම්වලින් පන්නරය ලබමින් වඩා ශක්තිමත්ව ඉදිරි අභියෝග ජය ගැනීමට නව වසරේ අප සියලු දෙනා අදිටන් කර ගත යුතු…
අභියෝග හඹා ගොස් ඒවා ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය තැබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ…
කොවිඩ්-19 රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා සංශෝධිත නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
ලබන්නා වූ නව වසරට සෙත් පතා ඓතිහාසික කතරගම පූජා භූමියේ පැවැත්වෙන ආගමික වතාවත්වලට සහභාගී වීමට පැමිණ සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
1987 සහ 2003 දී ගිවිසුම් මගින් ඉන්දියාවේ පාලනයට නතු වූ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නැවත ශ්‍රී ලංකා රජයේ පාලනයට ලබා…
ආනයනික අර්තාපල් සහ ලොකු ඵෑණු සඳහා වූ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑමයකට රුපියල් 30කින් අඩුකර තිබෙනවා.
ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කළ නියෝගය අද දීර්ඝ…
ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ඉකුත් දා අධිකරණය විසින් දුන් නියෝග ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන බව පාරිභෝගික සේවා අධිකාරිය සහ…
ඡන්ද හිමි නාමලේඛන කෙටුම්පතට තම නම ඇතුළත්ව නොමැති නම්, ජනවාරි තුන්වැනිදාට පෙර ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.
දේශීය වශයෙන් මෙරට නිෂ්පාදනය කරන මත්පැන් සඳහා ලේබලයක් හඳුන්වාදීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කරනවා.
ශ්‍රී ලංකාවේ දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය අවම කිරිමට දුම්කොළ සඳහා නව බදු සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කළ බව දුම්කොළ හා…
හංවැල්ල කුමාරි ඇල්ලේ දියනෑමට ගොස්‌ අතුරුදන්‌ වූ තරුණියන්‌ තිදෙනාගෙන් 16 හැවිරිදි තරුණියගේ සිරුර සොයාගෙන තිබේ.
ජලය පුරවා තබන ප්ලාස්ටික් ජල බඳුනකට වැටී අවුරුදු එකයි මාස තුනක ළදරුවෙකු ඊයේ (30) පස්වරුවේ දී මියගොස් ඇත.
එළ⁣ඹෙන සඳුදා (3) සිට සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර ඇත.

Latest News