ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කෙරුණු, සනත් ජයසූරිය මහතාගේ සේවය තවත් වසරකින් දීර්ඝ කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
2024 අගෝස්තු මාසයේ ICC ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ තෝරාගෙන තිබෙනවා.
දශකයකට පසු එංගලන්තය පරාජය කරමින් ටෙස්ට් තරග ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුනා.
ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට නෙත්මි අහින්සා සමත්වුණා.
ශ්රී ලංකාව සහ කාම්බෝජය අතර පාපන්දු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
ජේ අමිත්භායි ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නිතරඟයෙන් තේරී පත්ව තිබෙනවා.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්තානය ලකුණු 448/6 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා බංග්ලාදේශයට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දුන් අතර පාකිස්තානය නොසිතූ සාර්ථක ඉනිමක් ගොඩනැගූ බංග්ලාදේශය සියල්ලන් දැවී ලකුණු 565ක් ලබා ගත්තා.
ලෙබනන්හි පැවැත්වෙන IFBB Diamond කුසලානය තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කළ හර්ෂ පීරිස් පදක්කම් 02ක් ශ්‍රී ලංකාවට දිනාදීමට සමත්ව තිබෙනවා.