පොලිස්පති, ජනපති හමුවෙයි...

අගෝ 23, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (23) පස්වරුවේ සිදු විය.

    රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සහ සේනාධිනායක ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව සාම්ප්‍රදායිකව මෙම හමුව සිදු වූ අතර සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණ.

    Latest News