මහ බැංකු අධිපති අද "Big Question" වැඩසටහනට...

අගෝ 23, 2022

    මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බිග් ක්වෙක්ෂන් වැඩසටහනට අද සහභාගි වීමට නියමිතයි.

    එය අද 10.00 ට ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙනවා. එහිදී මෙරට වත්මන් ආර්ථික තත්වය පිළිබඳව ඔහුගෙන් සෘජුව ප්‍රශ්න කිරීමට නියමිතයි.

    Latest News