භාණ්ඩ ප්‍රවාහන දුම්රියකට වන අලියෙකු බිලි...

අගෝ 23, 2022

    මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක වන අලියෙකු ගැටී තිබෙනවා.

    අනතුර ඊයේ සවස සිදු වුණා. වන අලියා එම ස්ථානයේම මිය ගියා. අනතුරින් දුම්රිය මාර්ගයට සුළු හානි සිදු වුණා.

    Latest News