කොළඹ කොටස් වෙළඳපොළේ ඉහළතම වර්ධනයක්...

අගෝ 12, 2022

    කොළඹ කොටස් වෙළඳපොල ඉකුත් මාර්තු මාසයෙන් පසු මුල් වරට ඉහළතම වර්ධනය අද පෙන්නුම් කළා.

    මෙය සාධනීය වෙළඳ ලක්ෂණයක් ලෙස සැලකිය හැකි බවයි, විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. සමස්ත මිල දර්ශකය මාර්තු මාසයෙන් පසු මුල් වරට ඒකක නවදහසේ සීමාව අද ඉක්මවා ගියා.

    Latest News