මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ යුවළක් අත්අඩංගුවට...

ජූලි 24, 2022

    විදෙස්ගත කාන්තාවක විසින් මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ යුවලක් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඊයේ සමත්වුණා.

    ඒ, එක්කෝටි 66 ලක්ෂයකට අධික වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 855 ක් සහ රුපියල් 41,000ක් ද සමගයි. අත්තිඩිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාර යුවල වයස අවුරුදු 37 සහ 35 යන වයස්වල පසුවන්නන්.

    Last modified on ඉරිදා, 24 ජූලි 2022 14:39

    Latest News